දිඹුලාගල මනම්පිටිය මාගම්තොට ගම්මානයේ පාරම්පරික ගඩොල් කර්මාන්තය තහනම් කිරීමට විරෝධය පළ කරමින් අද නවම් පොහෝ දින ගම්වාසීහු කළු කොඩි එසවූහ.
ගමේ තැන තැන කළු කොඩි වැල් ගසා තිබේ.
දිඹුලාගල මනම්පිටිය මාගම්තොට ගම්මානයේ පාරම්පරික ගඩොල් කර්මාන්තය තහනම් කිරීමට විරෝධය පළ කරමින් අද නවම් පොහෝ දින ගම්වාසීහු කළු කොඩි එසවූහ.
ගමේ තැන තැන කළු කොඩි වැල් ගසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ ගමේ ජනතාවට දෙන උපහාර තෑගි.(අ)
අපි කැමතියි අනික් පැත්තේ කතාවත් දැනගන්න.(බ)
මේ පිටුපස එන් ජී ඕ කාරයෝ ඇති බව පේනවා. පාලකයින් මේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයි. (අ)
ඕක මොකක්ද කච්චතිවු තමයි පළමුවන තැන (අ)