අලුත්ගම නගරයේ සුපිරි වෙළෙඳහළක බෑග් කවුන්ටරයෙන් සොරා ගත් රුපියල් අට දහසක රෙදි බෑග් දෙකක් හා ඒටීඑම් කාඩ්පත් සොයා ගැනීමට අලුත්ගම පොලිසියේ සැරයන්වරයකු ඇතුළු පිරිසක් සමත් වූහ.
කාන්තාවකට අයිති එම භාණ්ඩ ගැන සුපිරිවෙළඳසල වගකීම බාර නොගත් බවත්, එහෙත් පොලිසිය එ් අසල සීසීටීවී කැමරා උපයෝගී කරගෙන මවක, දියණියක හා තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, දියණිය දර්ගා නගරයේ එවැනිම වෙළෙඳසලක සේවිකාවක බවත්, වැලිපැන්නේ ඔවුන්ගේ ගෙදරදී ඒටීඑම් කාඩ් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගත් බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd