මිරිජ්ජවිල කර්මාන්ත කලාපයේ ද, අම්බලන්තොට වී අලෙවි මණ්ඩලයේ ද, ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාවේ ද, සුරියවැව මහවැලි අධිකාරියේ ද ගබඩා සංකීර්ණ කිහිපයක් වී ගබඩා කිරීමට පවරා ගන්නා බව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කලමනාකරු ඩබ්ලිව් ඕ තිලකරත්න මහතා කියයි.
වී මෙට්‍රික් ටොන් 7800 ක් සහල් බවට පත්කොට රජයේ ආහාර ගබඩා වලට යවා ඇති බව ද, තවත් වී මෙට්‍රික් ටොන් 7500 කඩිනමින් සහල් බවට පත්කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් වගේ බීර හදන්න දුන්නා නම් නරකද? (නි)
රට සහලෙන් ස්ව්‍යන්පොෂිත කරමු. (ර)