ඇල්පිටියේ නියාගමදී මීට ටික වේලාවකට පෙර කුරුඳු ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු ළඟ තිබු රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් පැහැරගෙන ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ඇල්පිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් අපරාධ වැඩිවෙලා තියෙන්නේ ඇයි? අපේ රටට මොනවා වෙලාද? (නි)
හොරකම් කළා මදිවට, තුවාලත් කරලා (නි)