දරුඵල අපේක්ෂාවෙන් 2000 ක් පමණ තරුණ ජෝඩු ඓතිහාසික සීනිගම දේවාලයේදී පත්තිනි පූජාවක් පැවැත්වූහ.

මෙම යාදින්න අවුරුදු පතා පැවැත්වෙන්නක් බව දේවාල ආරංචි කියයි.

1 2 3 4