‘පන්සල්වලට බල්ලන්, පූසන් ගිහින් දානවා කියා අපි අහලා තියෙනවා. නමුත් උඩුවේ ධම්මාලෝක හාමාදුරුවන්ගේ පන්සල හැර අලි පැටියෙක් ගිහින් දාපු තව එක පන්සලක් මට පෙන්වන්නකෝ.‘ යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අරණායක ගැවිලිපිටියේ දී පැවසීය.
‘‘බල්ලන්, පූසන් ගෙනත් දැමූවිට ඒ සතුන්ට කන්න දී පන්සලේ තබා ගන්න එකයි එලි පැටියෙක් ගෙනත් දාපුවාම ඒ අලියට කන්න දීලා පන්සලේ තියාගන්නවා කියන එකයි අහසට පොළොව වගේ වෙනස්. නීත්‍යනුකූල අවසරයක් නැතිව අලි පැටවකු පන්සලේ තියා ගන්න බෑ. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා පන්සල් ගැනනම් කතා කරනවා. විල්පත්තුව ගැන වචනයක් කතා කරන්නේ නැහැ. (ර)
හැමදාම අනුන්ගේ කුණු හෝද, හෝද මඩේ දම දමා ආය හෝදනවා. නරකද ඔය නැවතිලා තියන සංවර්දන, රැකියා වගේ දේවල් ගැන කතා කලොත්. (ර)
ඔබතුමා කලබල වෙන්න එපා. (ර)
මේ කතාව ඇහුවට පස්සේ මම හුඟක් බයෙන් ඉන්නේ. අපේ ගේ ගාවත් අලි පැටියෙක් දාලා ගියොත් හදා ගන්නේ කොහොමද දෙයියනේ. (ර)