කටුනායක - කොළඹ පෞද්ගලික බස් නවතී කටුනායක කොළඹ පෞද්ගලික බස් වර්ජනයක් අරඹා ඇත. කාන්තාවකට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයකු හා රියදුරෙකු පොලි 08 January 2016
පොලිස් පොතෙන් කැලණිය බුළුගහහන්දියේ දී පසුගිය 31 වැනිදා පොලිසියේ දෙදෙනකුට වෙඩි තැබූ බව කියන බැරල් නම් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පෑලියගොඩදී 08 January 2016
තැන තැන කළු කොඩි ජනපති පදවි ප්‍රාප්තියට වසරක් සපිරෙන අද (8) ඊට විරෝධය දක්වමින් හිනිදුම ඇතුළු ප්‍රදේශ කිහිපයක කළු කොඩි ඔසවා තිබිණි. මනම්පිට, ගොඩඅ 08 January 2016
තරු ඉබ්බෝ තරු පෙන්නති තාරකා ඉබ්බන් 41 ක් ගමන් මල්ලේ සඟවාගෙන බැංකොක් බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත 08 January 2016
ගෝඨා හත්වැනි දිනටත් අද ජනපති කොමිසමේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදත් (8) බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණියේය. රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවකය 08 January 2016
යට ඇඳුම් දෙකේ රහස හෙළිවේ රුපියල් ලක්ෂ විස්සක් වටිනා හෙරොයින් ග්‍රෑම් 200 ක් යට ඇඳුමේ සඟවාගෙන මෙරටට පැමිණි පාක්ස්තාන ජාතිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන 08 January 2016
ඇල්පිටියේ ගැටුමකින් සෙබළෙක් මරුට ඇල්පිටිය පිටිගල, කිඹුලාවල බ්‍රහස්පතින්දා (7) රාත්‍රියේ ඇතිවූ ගැටුමකදී සෙබළකු (36) පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිසිය පවසයි. ඉඩ 08 January 2016
ඉස්සරහට යන්න කියා රෝහලට යවලා කොන්දොස්තරවරයකුගේ පහර කෑමට ලක්වූ බව කියමින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසර ශිෂ්‍යයකු මොරටුව පොලිසියට පැමිණ 08 January 2016
හොර සල්ලිත් එක්ක පකිස්තාන දෙන්නෙක් දැලේ ව්‍යාජ ඇමරිකා මුදල් නෝට්ටු තොගයක් සමඟ පකිස්තාන ජාතිකයින් දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන්තො 08 January 2016
ඕ.අයි.සී 13කට ස්ථාන මාරු සේවයේ අවශ්‍යතා මත වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරු 13ක් ස්ථාන මාරු කරනු ලැබ ස 08 January 2016
කාරයෙන් ගංජා පනී රුපියල් ලක්ෂ අටක පමණ වටිනා ගංජා කිලෝග්රැම් විසිපහක් සමග සැකකරුවෙකු කෑගල්ල නගරයේ තටාක පාරේ දි අත්අඩංගුවට ගත් බව කොළඹ සුරා 08 January 2016
‘රටේ සාමය ගොඩ නගන්න රටින් ඕනෑ නෑ‘ අපේ රටේ සාමය ගොඩ නැගිය හැකි වන්නේ අපටම බවත්, ඊට විදේශිකයකු අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද පැවැති මාධ්‍ය හ 07 January 2016
මහින්දට යහපාලනය එපාවේ රටට වුණු විපර්යාසය ගැන ඇසිය යුත්තේ ජනපතිගෙන් බව හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා 07 January 2016
‘දූෂකයන්ට දඬුවම් දීම ඉබි ගමනේ‘ වත්මන් රජය යටතේ ගත වූ කාලයේ දී රටේ යහපත් වෙනස්කම් රැසක් ඇති වී ඇතත්, නව නීති ගෙනැවිත් දූෂකයින්ට කඩිනමින් දඩුවම් කරනු ඇතැයි ජනතාවට ත 07 January 2016
ඇඹිලිපිටිය පොලිසියේ 21ක් මාරු ඇඹිලිපිටිය පොලිසියේ 21 දෙනකු පරීක්ෂණ අවසන්වනතුරු තාවකාලික පදනම මත ස්ථාන මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ර 07 January 2016
ඇඹිලිපිටි උද්ඝෝෂණය දිගටම : ‘පොලිසියේ 12 කට මාරු’ ඇඹිලිපිටිය පොලීසියේ 12 දෙනෙකු මාරු කර දෙදෙනකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි තලතා අතුකෝරාළ ඇමතිනිය ඇඹිලිපිටියේ උද්ඝෝෂණ කරුවන්ට අද සන්ද 07 January 2016
එෆ්සීඅයිඩිය සීඑස්එන් නාලිකාවේ ඊමේල් පිරික්සයි සීඑස්එන් නාලිකා ආයතනයේ විද්‍යුත් තැපෑල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍ර 07 January 2016
''ලංකාවට සාමය පැතු බව නෝර්වේ ඇමැති කියයි'' ‘‘නෝර්වේ හැම විටම ශ්‍රී ලංකාවේ සාමය ප්‍රාර්ථනා කළ රාජ්‍යයක්. ඒ වගේම මෙරට සියලූ ජනතාවගේ සුබසිද්ධිය අපේක්ෂා කළා.වසරකට පෙර ශ්&z 07 January 2016
මේජර් මන්සූර්ගේ පවුලට නිවාස ප්රතිලාභ ‘අපි වෙනුවෙන් අපි ’ වැඩසටහන යටතේ අභාවප්‍රාප්ත වූ මේජර් මන්සූර් මහතා වෙනුවෙන් නිවාස ප්රතිලාභ ඔහුගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට 07 January 2016
යුද අපරාද සම්බන්ද විසඳුම් සෙවීම ලබන සතියේ යුද ගැටුම් පැවති සමයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා වන දේශීය වගවීමේ යාන්ත්‍රණයේ වැඩකටයුතු ලබන සතියේ සිට ආරම් 07 January 2016
කතරගම ආප්ප කඩකරුවෝ මාධ්‍යයට පොල් ගසති කතරගම වෙළඳුන් ආප්යක් රුපියල් 50 ට හා ප්ලේන්ටියක් රුපියල් 40ට විකුණූ බවට මාධ්‍ය කළ ප්‍රචාරය නිසා කතරගමට අපහාසයක් වූ බව කියමින් අද (7) ක 07 January 2016
ගෝඨා කළු ටයි පටියක් දාන බව කියයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ජනපති කොමිසමට පැමිණ ආපසු යද්දී මාධ්‍යවේදීනට පැවසූයේ ‘ඔයග 07 January 2016
ලක් - පකිස්තාන ආරක්ෂක දැනුම හුවමාරු වෙයි පාකිස්ථානු ආරක්ෂක නිෂ්පාදන පිළිබඳ අමාත්‍ය රානා තන්වීර් හුසේන් ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජ 07 January 2016
කිංස්වුඩ් විදුහල්පතිගේ වැඩ තහනම් චක්‍රලේඛයන්ට පටහැනිව රුපියල් තිස් හය ලක්ෂ විසි පන් දහසක් එකතු කළැයි මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පතිගේ පී ජී එස් බණ්ඩා 07 January 2016
මානව හිමිකම් කොමිසම ඇඹිලිපිටි යයි සුමිත් ප්‍රසන්න ජයවර්ධන (29) නම් ඇඹිලිපිටියේ රතුණයා මිය ගිය ආකාරය ගැන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද 07 January 2016
විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය තැන මාරු කරයි සෙත්සිරිපාය ට අංක 408, කොල්ලූපිටිය ලිපිනයේ පැවති විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය අද(07) දින සිට එම ස්ථානයෙන් ඉවත්කොට බත්තරමුල 07 January 2016
සිංහල නොදන්නා සුද්දෝ අමාරුවේ මහනුවර අනිවත්ත බිංගෙය අසළ පිවිසුමට විශාල ගල් පෙරළීමෙන් ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි පොලිසිය කියයි. දොඩම්වල, අනිවත්ත, බහිර 07 January 2016
වසර 11ට වලාන දූෂණ මර්දනෙන් කෝටි 46ක් රජයට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වැටලීම්වලින් රජයට රුපියල් ලක්ෂ හාර දහස් හයසිය අසූ හතරක දඩ උපයා දී ඇතැයි පොලිස් මාධ්& 07 January 2016
රත්තරන්ට නඩු රුපියල් ලක්ෂ 412ක් උපයා ගත් ආකාරය අල්ලස් කොමිසමට දැන්වීමට නොහැකි වීයැයි හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනට (රත්තරන්) අල්ලස් කොමිසම 07 January 2016
බඩට ගිය අජිනමොටෝ දැන් වල් නසයි වල් නාශකයක් ලෙස භාවිත කළ විස රසායනිකයක් වන ග්ලයිෆොසේට් තහනම සමග වගාවන්හි වල් මර්දනය සඳහා වෙළඳපොළේ ඇති මොනෝ සෝඩියම් ග්ලූටනමේට් (අජ 07 January 2016
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026