ලංකාවට පැමිණි කොරියාවේ අටකට ඩෙංගු හැදිලා? මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි කොරියා සංචාරක පිරිසකට ඩෙංගු උණ වැළඳී ඇති බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසීයැයි කොරියා ප්රවෘත්ති 08 January 2016
‘නිදහස ලැබෙන බව හිතුවේ නෑ‘ මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැතිවරයාව සිටිය දී 2006 වසරේදී ක්ලේමෝ බෝම්බයක් අටවා ඇමැතිවරයා මරා දැමීමට උත්සාහ කළැයි දස වසරක සිරද 08 January 2016
හැට පැන්නත් වැඩ පුළුවන්ලු රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කළ යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජ 08 January 2016
ආණ්ඩුව අඩියක් පස්සට පූර්ණ කාරක සභාවක් වෙනුවට තේරීම් කාරක සභාවක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමයට ආණ්ඩුව තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ 08 January 2016
ජාතිය අවදි කරන්න සත්‍යග්‍රහයක් පැවිදි හඬ හා සියලු දේශ හිතෛෂී සංවිධාන වල එකමුතුව සංවිධානය කළ පා ගමන සහ සත්‍යක්‍රියාව අද (08) පස්වරුවේ කොළඹ කොටුව දී පැවැත් විණි. ද 08 January 2016
කොළඹ ඩී.එස් විදුහල්පති මාරු කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයයේ විදුහල්පති ඩී එම් ඩී දිසානායක මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු කළ බව අධ 08 January 2016
රුපවාහිනි නඩුව මැයි මාසයට කල් යයි 2010 ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන අපේක්ෂකයනට සාධාරණව සළකන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ශ්‍රි ලංකා රු 08 January 2016
රේසිං කාර් ශුරයාට වංචා නඩුවක් නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරිම සඳහා 2008 දී ජපන් ජාතිකයෙකුගෙන් ඇමෙරිකා ඩොලර් හය ලක්ෂයක් (රුපියල් අටකෝටි පනස් නව ලක්ෂ දහඅට දහස් හ 08 January 2016
තිරුක්කෝවිල් සුසානෙන් මළකඩ කෑ අවි ගොඩ ගනී තිරුක්කෝවිල් පොදු සුසාන භූමියේ වල දමා තිබූ පැරණි අවි ආයුධ තොගයක් අද සොයා ගත් බව පොලිසිය කියයි. බිමි බොමිබ දෙකක්, අත් බොමිබ දෙකක 08 January 2016
ආයෝජන ව්‍යාපෘති රැසකට චීනය සමග එකඟතා වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ ආයෝජන ව්‍යාපෘති රැසක් වඩාත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය චීනය සමඟ රාජ්යතාන්ත&zw 08 January 2016
එච්එන්ඩී අටකට නොතීසි කොළඹ වෝට් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපට පසුගියදා උද්ඝෝෂණයක් සංවිධානය කළ උසස් තාක්ෂණික ගණකාධිකාරණ ඩිප්ලෝම 08 January 2016
ව්‍යවස්ථා කමිටුව 11 විසුම්පායේ : දිනේෂ්/ විමල් නොඑන හැඩයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසීමේ කමිටුව ලබන සඳුදා (11) කොළඹ දෙක විසුම්පායේ දී රැස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර් 08 January 2016
සමාගම් අධ්‍යක්ෂකගේ හොර මඟුල බිරියට අහුවේ බහුභාර්යා නඩුවක වැරදිකරු වු දෙදරු පියෙකුට රුපියල් 1500 ක දඩ නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය එම කාන්තාවට& 08 January 2016
‘ලක්ෂයක් තවමත් තමිල්නාඩුවේ’ යුද්ධය පැවති කාල සීමාවේ දි සරණාගතයන් ලෙස ඉන්දියාවට පළා ගිය ශ්‍රි ලාංකික සරණාගතයින් ගෙන් ලක්ෂයකට වැඩි පිරිසක් තමිල්නාඩු 08 January 2016
මරන්න ආ මිනිහාට සමාව මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරයකුව සිටියදී 2006 දී පොළොන්නරුවේ දී ඔහු ඝාතනය කිරීමට ආ කොටි සාමාජිකයා අද බණ්ඩාරනායක සම්මන්ත්රන ශා 08 January 2016
'ජනවරමට ගරු කරනු ජවිපෙ කියයි' ජනවරමට ගරු කරනු, අයවැයෙන් වැඩි කළ මහපොළ ලබාදෙනු වැනි ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ මඟින් සංවිධානය කරන පාගම 08 January 2016
ජනපති පදවිප්‍රාප්තිය අමතයි පසුගිය ජනාධිපති වරණයේ දී තමාට ඡන්දය දුන් නොදුන් සියලු ජනතාවට ස්තූති කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් කොළඹ දී පැවැත්ව 08 January 2016
අද සිට ‘ජනපතිට කියන්න‘ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී වසරක් සපිරීම නිමිත්තෙන් ජනතාවගේ ප්‍රශ්න කෙළින්ම ජනපතිට යොමු කිරීම සඳහා ‘ජනපති හද බිම - ජනපතිට 08 January 2016
පුංචි බොරැල්ලේ මිනීමැරුමක් ? පුංචි බොරැල්ලේ රථ ගාලක් අසල මිනිසකු උඩුබැලි අතට මැරී සිටින බවත් ලේ පහරක්ද ගලාගෙන යන බවත් පොලිසිය කියයි. දෙදෙනකු එහි රණ්ඩු කළ බවට 08 January 2016
උතුරු නායක සාකච්ඡාවක් සඳුදා ? උතුරු මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් හා පළාත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 11 වැනිදා උතුරු පළාත් සභාවේ දී 08 January 2016
කුණු කන්ද බලන්න ෆයිසර් මුස්තාෆා යයි මීතොටමුල්ල කුණු කන්ද නිසා ඇතිවී තිබෙන ප්රශ්නය ගැන සාකච්ඡා කිරීමට කොළොන්නාව නගර සභා ශ්‍රවණාගාරයේ දී පළාත් සභා හා පළාත් පරිපාලන 08 January 2016
‘වෙනස මාරයි : ගම්මන්පිල වමාරයි‘ - හැරිසන් ‘ගම්මන්පිල මහත්තයා පසුගිය දිනවල කළුකොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. අඩුම තරමේ එයාගේ වාහනේට කොඩියක් ගහන්නවත් කෙනෙක් නෑ. ඒ නිසා එයා එ 08 January 2016
ඇඹිලිපිටිය සන්සුන් : එස්.ටී.එෆ් ආරක්ෂාව දිගටම ඇඹිලිපිටියේ උද්ඝෝෂණයෙන් පසු ප්‍රදේශයට කැඳැවූ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව දිගටම යොදවන බව පොලිසිය කියයි. ව්‍යාපාරිකයකු 08 January 2016
ශ්‍රීලනිප නිර්මාතෘ සමරයි විජාතික බලවේග යටත්ව විජාතීකරණය වෙමින් තිබූ ශ්‍රී ලංකාවේ දේශීයත්වය මතු කිරිමට අවශ්‍ය පරිසරය සකස් කළ හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආ 08 January 2016
‘මෛත්රීගේත් මහින්දගේත් සහාය ශ්‍රීලනිපයට ලැබෙනවා‘ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාඡපක්ෂ යන දෙදෙනාම ජනපතිවරුන් ලෙස පත්වුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජ 08 January 2016
ජගත් මහ ලේකම් මෛත්‍රීට සුබ පතයි ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනසක් ආරම්භ කීරීමේ පළමු වසර සැමරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එක්සත් ජාතින්ගේ සංවිධා 08 January 2016
‘මාදුළුවාවේ නාහිමි පැතූ ගමන ඉදිරියටම‘ - ජනපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තුවූ ආකාරයේ රටක් බිහිකිරීමේ ගමන නොනවත්වා යන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෝට්ටේ නාග වි 08 January 2016
අලි පිපාසයට පැන් පොදක් ජර්මනියේ, බර්ලින් නුවර වෙසෙන රඹුක්වැල්ලේ දේවානන්ද හිමියෝ ලංකාවට පැමිණි අවස්ථාවක දුටු අපූරු සිදුවීමක් එසැණට එවා ඇත. වතුර පිපාස 08 January 2016
නීතිඥ සුමිත් සිල්වා සමුගනී කොළඹ මහේස්ත්‍රාත් අධීකරණයේ නිතීඥවරයකු ලෙස කටයුතු කළ සුමිත් සිල්වා මහතා අභාවප්‍රාප්ත විය. දරුවන් දෙදෙනෙකුගේ පිය 08 January 2016
ජනපති කළුතර බෝධිය පිච්ච මලින් පුදයි මෛත්‍රිපාල සිරිසේන ජනපති පදවි ප්රාප්තියේ පළමු සංවත්සරය සමරමින් ජනපති අද (8) ඵෛතිහාසික කළුතර බෝධිය පිච්ච මලින් පිදීය. උඩමළුවේ 08 January 2016
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026