‘තේ අර්බුදය උග්‍රයි: ප්‍රමාණවත් දලු නෑ’ පෝර මිල ඉහළයෑමත්, අමු තේ දලූ මිල පහත වැටීමත් සහ පවතින දැඩි නියඟයත් සමඟ ප්‍රමාණවත් අමු තේ දලූ නොලැබීමෙන් රත්නපුර දිස්ත්‍රික්කය 21 March 2016
පොලිස් පොතෙන් පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයේදී වෑන් රථයක හැපී මවක (56) මියගිය බව පොලිසිය කියයි. සිය දියණිය උපකාරක පන්තියට රැගෙන ආ එම මව වෑන් 21 March 2016
යකා නැටූ යකැදුරන් රිමාන්ඩ් ශාන්ති කර්මයක් කරද්දී එක්දරු මවක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ප්‍රධාන යකැදුර 21 March 2016
වරාය නගරය ගැන ලෝකෙට කියන්න යයි වරාය නගරය හා ජාතික භෞතික සැලැස්ම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරිසරවේදීන් හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩපිළ 21 March 2016
සයිටම් වහන්න ජනපතිට පෙත්සමක් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) වසා දමන්නැයි ජනපතිට බල කරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සංවිධානය අද (21) ජනපති ලේක 21 March 2016
රුහුණට කලින්ම නියං සාය ඇවිත් වෙනත් වසර වල දි මැයි ජුනි මාස තුල දි බලපාන නියං සමය රුහුණූ පළාතට කල් තියාම පැමිණ තිබේ. නිසි අයුරින් ලැබිය යුතු වැසි නොලැබී යෑම මත ම 21 March 2016
වල්ලපට්ටා ඇද්ද මෝටර් රිය රාජසන්තක වෙයි බම්බලපිටිය ජයා පාරේ දී බලපත්‍ර රහිතව වල්ලපට්ටා කිලෝ 34 ක් ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් පොලිස් බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කැරු 21 March 2016
ගයාත්‍රි මවක් වීමට සූදානම් ප්‍රේමකුමාර ජයවර්ධනගේ 'මාද ඔබම විය', වාසිත සමරනායක 'කුරුලු පිහාටු', සංජය නිර්මාල් 'චක්‍ර' ටෙලි නාට්‍යය මෙන්ම මෑතක සිට ස් 21 March 2016
'නැට්ටුක්කාරයෝ' ජාතික රූපවාහිනියෙන් ටී.ජී.සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කරනු ලබන නවතම ටෙලි නිර්මාණය වන "නැට්ටුක්කාරයෝ" සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.35ට ජාතික රූප 21 March 2016
ආදි සිසු ලොක්කෙක් ගුරුවරයකුට ගහලා ගුරුවරයකුට පහර දුන් බව කියන පානදුර පාසලක ආදි ශිෂ්‍ය සංගම් ලේකම් වරයකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් එම පාසලේ ගුරුවරු ඉගැන්වීම් ව 21 March 2016
‘ප්රභාකරන් නිරායුද වෙන්න බය වුණා‘ කොටි නායක ප්රභාකරන් නිතරම තුවක්කුව කෙරෙහි විශ්වාශය තැබූ අයකු බවත් නිරායුද වීමට දැක්වූ බිය නිසා සාම ක්‍රියාවලිය අසාර්ථක වූ බවටත 21 March 2016
වතුකරයෙන් ක්‍රිකට් කණ්ඩායමට ගීතයක් ශ්‍රී ලංකාවේ ජීවත් වන වතුකරයේ තරුණයන් කණ්ඩායමක් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුභ 21 March 2016
ක්‍රිකට් ගැසූ සරසවි සිසුන්ගේ පන්ති තහනම් විශ්ව විද්‍යාලයේ පරිපාලන කටයුතු වලට බාධා කරමින් ක්‍රිකට් ක්‍රීඩා කළැයි රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ තුන්වන වසර 21 March 2016
කොඩිකාරගේ නඩු දෙකක්ම කල් යයි බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාරටට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු දෙකක් අද (21) විභාගයට ගත් ප්‍රධ 21 March 2016
මෙයා හරි පිරිසුදු කොල්ලෙක් මේරියන්ස් කියන්නේ ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක්. මේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුට අමතක වෙන රෝගය තියෙනවා. පොඩ්ඩක් එහෙම නෙවෙයි. අ 21 March 2016
උදය ශ්‍රී ගේ සංගීත ඇකඩමිය තරුණ පරපුර අතර වඩාත් කතා බහට ලක්වූ යොවුන් ගායකයෙකු වන උදය ශ්‍රී වික්‍රමසිංහ මෑත කාලයේ ක්ෂේත්රය තුළ වඩාත් කතා බහට ලක්වූ අයෙකි. ඒ 21 March 2016
'සුද්දි' නිසා බොහෝ දෙනා දන්නවා පබසරා මධුෂානි කියන්නේ මේ දවස්වල පුංචි තිරය තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක් කිව්වොත් වරදක් නෑ. ඒ ඇය මේ දිනවල විකාශනය වන ටෙල 21 March 2016
'සුදු හාමිනේ' කෙළිලොල් චරිතයක් සඳුන් රාජකරුණාගේ "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "දිල්කි" ලෙස ඔබ හමුවන ගීතිකා රාජපක්ෂ නව පරපුරේ ජනප්‍රිය ටෙලිනාට්‍යය නි 21 March 2016
වල්ගා තරු දෙකක් පෘථිවිය ළඟින් යයි මේ මස 21 හා 22 දෙදින දීප්තිමත් වල්ගා තරු දෙකක් පෘථිවියට සැතපුම් මිලියන 3.3ක හා 2.2 ක දුරකින් ගමන් කිරීමට නියමිත බව තාරකා ජීව විද්‍යා ගවේ 20 March 2016
‘ඇතුගල පිපිරුවේ රස්නෙටයි : අඩි දෙකක් යටටත් ගිහිල්ලා‘ ජාතික ගොඩනැගිලි හා ඉදිකිරීම් පර්යේෂණ ආයතනයේ නාය යෑම් පර්යේෂණ අංශයේ අධ්යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතා අද (20) සවස කුරුණෑගලට පැමිණ ඇතු 20 March 2016
‘නව රජය ගිය ආණ්ඩුවේ පව් ගෙවනවා‘ නියමිත කාලයට පෙර රජය පෙරළා දැමීමට කිසිවකුටත් නොහැකි යැයිද කුමන්ත්රණකරුවනට නොරැවටෙන්නැයිද රනිල් වික්‍රමසිංහ අගමැති මුස්ලිම් 20 March 2016
කොත්මලේ මහ සෑය අද සිට බුදු පුදට කොත්මලේ මහවැලි මහ සෑයේ වැඩ අවසන් කර චූඩා මාණික්‍ය සහිත කොත් වහන්සේ පැළඳවීම අද (20) වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා අතින් ස 20 March 2016
‘මහජනයා හූල්ලද්දී මන්ත්‍රී වැටුප් වැඩිකරගැනීම ලැජ්ජාවක්‘ මහජනයා හූල්ලමින් දුක් විඳිද්දී ප්රජාතන්ත්රවාදයේ දෙවොල ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනීම ල 20 March 2016
ගායනයෙන් නිරුවතට ඉගී අසේලියා යනු ජනප්‍රිය පොප් ගායිකාවකි. පසුගියදා විලාසිතා සඟරාවක ඇයගේ ඡායාරූප කිහිපයක් අඩ නිරුවතින් ඡායාරූප කරන ලදී. නමුත් එම සඟ 20 March 2016
නව අස්ගිරි මහනාහිමි පත්කිරීම අප්‍රේල් 7 අස්ගිරි පාර්ශවයේ නව මහනායක ධුරය සදහා හිමිනමක් තෝරාගැනිම අප්‍රේල් 7 වැනිදා සවස 4ට සිදුකිරීමට අද පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය කැර 20 March 2016
කොරේ පිටට මරේ ඌරගස්මංහන්දියේ කාන්තාවක් (72) දූෂණයකොට ඇගේ රුපියල් දෙලක්ෂ පනස්දහසක් ද ගත් අයකු (25) සහ ඔහුගේ සගයකු ගැමියන්ගේ ද සහායෙන් කැලෙන් අල්ලා ත්& 20 March 2016
විදුලි අඳුරෙන් හැම පැත්තටම විදුලි කොටයි පසුගිය සතිය එක්සත් ජාතික පෙරමුණු රජයට එතරම් සුබදායක නොවීය.රජයට ජනතාව අතර හිමිව තිබූ ප්‍රසාදය සෑහෙන තරමකට විනාශ වී ගියේය. පස 20 March 2016
රවී හොයන්න දිල්ලි මෙහෙයුමක් සති කිහිපකට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක අන්තර්ජාතික මූල්‍ය අරමුදල නව දිල්ලියේ සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගී විය. 20 March 2016
දීලත් නැහැ , ආවෙත් නැහැ ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 20 ක් ගතවීම සැමරීමට එදා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නියමුවෝ පසුගිය ඊයේ (19) එක්වූහ.අතීතය ස්මරණය කරනු 20 March 2016
තානාපතිවරු පොළොන්නරුවේ කොළඹ විදෙස් තානාපතිවරුන්,රාජ්‍ය තාන්ත්‍රිකයන් හා ඔවුන්ගේ සහායකයන් පිරිසක් පසුගියදා පොළොන්නරුවේ සහ යාපනයේ සංචාරයක නිරත විය.එය 20 March 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026