නොචිචියාගම විද්‍යාදර්ශ මධ්‍ය මහ විද්‍යලයයේ නව විදුහල්පතිට රාජාකාරි බාර නොදීමේ සහ නව විදුහල්පතිට විරෝධය පළ කරමින් සිසුන්, ඇතැම් ගුරුවරුන් සහ දෙමව්පියන් රතිඥ්ඤා පත්තු කරමින් කලහාකාරි ලෙස හැසිරෙමින් අනුරාධපුර පුත්තලම කොළඔ ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට සහ මහජනයාගේ දෛනික කටයුතු වලට දැඩි ලෙස බාධා පැමිණවීමේ සිද්ධිය නොචිචියාගම සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අවසන් විය.
තඹුත්තේගම මහේස්ත‍්‍රාත් බංඩාර ඉලංගසිංහ මහතා විදුහල්පතිවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන්ද නිදහස් කළේය.
නොච්චියාගම විද්‍යාදර්ශ මහ විද්‍යාලයේ විදුහල්පති කේ. බී. කරුණාරත්න සහ නොච්චියාගම බණ්ඩාරනායක ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති එම්. ඒ. ආරියපාල යන මහත්වරුන් ඇතුළු සෙසු සැකකරුවෝ එසේ නිදහස ලදහ.
පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කරමින් මහජනයාගේ සාමාන්‍ය ජන ජීවිතයට බාධ කරමින් බලපෑම් කරමින් සාමය කඩවන ලෙස කටයුතු කරමින් පරිපාලන ගැටලු විසඳාගත නොහැකි බවටද ඔවුනට අවවාද කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මහේස්ත්රාත් විදුහල්පතිට පාඩමක් කියා දෙයි
ධම්ම Tuesday, 10 May 2016 07:11 AM
ඔය ගැටුමට පිටුපසින් දේශපාලනය නොතිබෙන්නට විදියක් නැහැ. ඒ දේශපාලකයින් සොයා ඔවුන්ටත් අවවාද කරන්න. (ර)