නැවතත් නව මාලාවකින් ප්‍රේක්ෂකයා වැලඳගත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් යනු ලොව ඉහළ පිරිවැයක් දරා නිමවන ටෙලි නාට්‍යයක්. මෙහි වැඩි වශයෙන් භාවිත වන මකරාගේ රූපය තිරයට ගැනීම තෙක් කාර්ය ඉටු කිරීමට අඩුම වශයෙන් දස දෙනෙකුගේ කණ්ඩායමකට මාස හයක කාලයක් වෙහෙසීමට සිදුවෙනවා. මෙම නිෂ්පාදන කටයුත්ත සිදුකරන පික්සොමොන්ඩෝ ආයතනය ඒ වෙනුවෙන් එමී සම්මාන ත්‍රිත්වයක් දිනාගෙන තිබෙනවා. ඔබ ගේම් ඔෆ් ත්‍රෝන්ස් රසිකයෙකු වුණත් නොවුනත් මෙම වීඩියෝව නැරඹීම වැදගත් වන්නේ මෙහි ඇති ආකර්ෂණය නිසයි.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සජිවිකරණයක අපුර්වත්වය