ගාලු දිස්ත්‍රික්කයේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගුණරත්න වීරකෝන් මහතාට කුණුහරුපෙන් බැන මරණ තර්ජන කළැයි කියන තිදෙනෙක් යතුරුපැදියක් සමග කරන්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
වීරකෝන් මහතා ගිය රජයේ හිටපු ඇමැතිවරයෙකි. පසුගිය ඡන්දයෙන් පරාජය වීමෙන් පසුව ආරක්ෂිතයන් ඉවත් කර ඇති බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව පරාජය කළ අයට ආරක්ෂකයින් කුමකටද? (නි)
හොද ආදර්ශයක් ඉන්න ඇමති සෙට් එකටත් ඊළඟ ඡන්දෙන් පස්සේ වෙන්නේ ඔය ටික තමයි. (බ)
ඔබතුමා මැතිවරණ කාලයේ විතරක් කි දෙනෙකුට ගහල ,මරණිය තර්ජනය කරලා තියනවද? (බ)
තර්ජන විතරයිනේ, කවුරුවත් තවම ඒවා ක්‍රියාවේ යොදවලා නැති නිසා බය වෙන්න දෙයක් නැහැ. එ්ත් බය හිතෙනවා නම් පොල් ගහන්න නැත් නම් ඉල්ලන්න දෙසීයක විතර හමුදා කාණ්ඩයක ආරක්ෂාව! (බ)
ඔබතුමා බලයේ ඉන්නකොට හැසිරුණු අාකාරයත් අපි හොඳටම දන්නවා. එහෙම එකේ බලය නැතිකාලේ වෙන කෙනෙක් තර්ජනය කළා කියන එක සාමාන්‍යයයි. මොකද එහෙම නොවුණා නම් ඔබ වගේ අයට වෙනස තේරෙන්නේ නැහැනේ. (නි)