කෑගල්ලේ කොටියාකුඹුර බෝගල පතලේ අඩි 1650ක් ගැඹුරේ දෝනාවක සිට සේවකයෝ 45 දෙනෙක් වැටුප් වර්ධක හා වෙනත් සහන ඉල්ලා අද (10) උදේ වර්ජනයක් ඇරඹූහ.
රුපියල් 5000ක වැටුප් වැඩිවීමක් නිවාඩු දින ගෙවීම් රක්ෂණ හා ආරක්ෂක උපකරණ ඉල්ලා ඔවුහු මෙම වර්ජනය කරති.
සේවකයෝ 150 දෙනෙක් පමණ එගොඩ සිට ඊට එක්වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ පොලොව යට ඉඳන් වර්ජන කරන්න අරින්න. කෑම බිම හිගවෙනකොට හරි, පිරිසිදු වාතාශ්‍රය නොලැබෙන කොට හරි මේ අය නිකම්ම උඩට ඒවි. එහෙම වුනේ නැතුව පොලොව යටදී මළොත්, පස් ටිකක් පතලේ කට තුලින් දමල මිහිදන් ගාස්තු ඉතිරි කරගන්නත් පුළුවන් නේද ? කොහොම වුනත් එගොඩ සිට ඊට එක්වී සිටින සේවකයෝ 150 දෙනා නම් ටිකක් මොලේ ඇති අය වගෙයි (බ)