ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රිකයකු වන භාරතී කන්නා සහ එරට මාධ්‍යවේදියකු වන අශෝක් මෙත්තා මහත්වරු අද යාපනයේ පිහිටි නිල ආණ්ඩුකාර නිල නිවසේදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමුවී සාකච්ඡා කළහ.
යුද්ධයෙන් පසු උතුරේ සමාජය තත්ත්වය, මෙරට මුහුදු සීමාවට ඉන්දියා ධීවරයන් අනවසරයෙන් ඇතුළු වීම සහ උතුරේ ආර්ථික තත්ත්වය ඇතුළු ප්‍රශ්න රැසක් ගැන සාකච්ඡා කැරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ් පාර මොකාටද එන්න හදන්නේ කියලා විමසිල්ලෙන් බලමු (නි)
දැන් ඔක්කොම ආදරේ උතුරටද? (නි)
ප්‍රශ්න ගැන කතා කරනවා විතරයි හැමදාම ඒ ප්‍රශ්න වලට විසදුම් නෑනේ.(හේ)
යුද්දේ තියෙන කාලයේ නැති ආදරය දැන් මොකටද? (ම)
තමන්ගේ රටේ අහස උසට ප්‍රශ්න තියෙද්දී අල්ලපු රටේ ප්‍රශ්න හොයන්න තියෙන උවමනාව මොකද්ද? (ම)
පුදුම ආදරයක් දැන් අපිට තියෙන්නේ. (ර)
ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා වගෙයි සමහරු වැඩකරන්නේ. (නි)
ඔය කතා කරන්නේ දෙමළෙන්ද එතකොට? අනේ අපොයි සිංහලයාට ගිය කල! (නි)