ලන්ඩන් නුවර පැවැත්වෙන දූෂණ මැඩලීමේ අන්තර්ජාතික සමුළුව සඳහා සහභාගී වීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති බදාදා (11) බ්‍රිතාන්‍යය බලා පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ ආරාධනයකට එහි යන ජනපති අනතුරුව ජනාධිපතිවරයා හා බ්‍රිතාන්‍ය අගමැති අනතුරුව ජනාධිපති ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයක් පිළිගනිමින් මධ්‍ය ප්‍රදේශ් , උජේයින් හි කුම්බන් මේලා හින්දු ආගමික උත්සවයට සහභාගී වීමට නියමිතය.
ජනාධිපති ලබන සෙනසුරාදා (14) නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමග ද ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බටහිරට පාවාදිමටයි මේ සැරසෙන්නේ උදය විමල්ට නැවතත් ජනතාව කලබල කර නොමග යැවිමට අවස්ථාවක් (බ)