මේරියන්ස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක ශිල්පියෙකු වන ශිවන්ත ප්‍රනාන්දු මෑශප් කලාව තුළින් රසික හිත්වල වෙනමම ඉඩක් වෙන් කර ගත් අයෙකුයි. ඔහු විසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ගීතය පිළිබඳව මෙසේ පවසා සිටියා.
"අලුත් එළිදැක්වූ මගේ මෑශප් ගීතය බොහෝ ප්‍රතිචාර හිමිවෙනවා. මේ මෑශප් එකට ගීත තුනක් අඩංගු වෙනවා. එකක් "නිම්හිම් සෙව්වා මා සසරේ", දිල්වාලේ ගීතයක් වන "ජනම් ජනම්" ගීතය සහ අන්චෙයින්ඩ් කියන පරණ ඉංග්‍රීසි ගීත තුන තමා මේ සඳහා අරගෙන තියෙන්නේ."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - ශිවන්තගේ ෆේස්බුක් ගිණුමෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd