රජිත හිරාන් යනු චිත්‍රපට ලෝකයේ සහ ටෙලිනාට්‍ය කලාව තුළ හමුවන හාස්‍ය නිර්මාණකරුවෙක්. ඔහු විසින් මේ දිනවල අලුත් වැඩකටයුත්තක් සඳහා දායකවී තිබෙනවා. ඒ පිළිබඳව "සාරවිට" අපත් සමග ඔහු මෙසේ පවසා සිටියා.
එරංග සේනාරත්න මහත්මයාගේ චිත්‍රපටයක් කළා "නෝනා හරි වසයි" කියලා. ඒකේ මම ගෑනු සහ පිරිමි චරිත දෙකම කරනවා. මේ දෙක තමයි එහි ප්‍රධාන චරිතය. අවුරුදු ගාණකට පස්සේ ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වෙන්නේ. ඊට අමතරව ජනවාරි මාසයේ චන්න පෙරේරාගේ චිත්‍රපටයකටත් දායක වුණා. ඒක ළමා චිත්‍රපටයක්. එහි මංකොල්ලයක් කරන දුෂ්ඨ චරිතයක් සඳහා තමයි දායක වෙන්නේ. ඊට අමරතව ඉදිරියේදී එළිදැක්වීමට නියමිත උලත් එකයි පිළත් එකයි චිත්‍රපටයේ කොමඩි චරිතයකට රංගනයෙන් දායක වෙනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - රජිතගේ ෆේස්බුක් ගිණුම
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිංපොං ගැහැනු චරිතයකට