IMG-LOGO

ෂාරුක්ට තවත් කරදරයක්

සල්මාන් ඛාන් රඟන 'සුල්තාන්' චිත්‍රපටය ජූනි 03 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබු නිසාවෙන් සුපිරි නළු ෂාරුක් ඛාන් රඟන සිය අලුත්ම චිත්‍රපටය වූ 'රායිස්' ලබන වසරේ ජනවාරි මාසයේදී එළිදැක්වීමට තිරණය කර තිබුණි. එහෙත්, 'සන්ටා බන්ටා' වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට ෂාරුක් ඛාන්ගේ 'රායිස්' චිත්‍රපටය ප්‍රදර්ශනය කරන කාල සීමාවේදී රිතික් රෝෂන් රංගනයෙන් දායක වන 'කාබිල්' චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබීම හේතුවේන ෂාරුක්, රිතික් සමගින් යම් අමනාපයකින් පසුවෙන බව සඳහන් වේ. 'රායිස්' චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 26 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති අතර, රිතික්ගේ 'කාබිල්' චිත්‍රපටය එම දිනයේදීම ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ. කෙසේ වෙතත්, අජේ දේව්ගන් රංගනයෙන් දායක වන 'බාද්ෂාඕ' චිත්‍රපටයද මෙම කාල සිමාවේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති පුවතක්ද මෙම තොරතුරු අතරේ සඳහන් වේ.

 



අදහස් (0)

ෂාරුක්ට තවත් කරදරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 583 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 335 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site