තලංගම හෝකන්දර දී යතුරුපැදියක පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුට පොලිසිය වෙඩි තැබූ බවත් වෙඩි කාගෙන ඔවුන් පළා ගිය බවත් පොලිසිය පවසයි.
ඔවුන්ට වූ දේ ගැන කිසිත් දැනගන්නට නැතැයි පොලිසිය පවසයි.
තලංගම හෝකන්දර දී යතුරුපැදියක පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුට පොලිසිය වෙඩි තැබූ බවත් වෙඩි කාගෙන ඔවුන් පළා ගිය බවත් පොලිසිය පවසයි.
ඔවුන්ට වූ දේ ගැන කිසිත් දැනගන්නට නැතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදි වලින් පැමිණෙන අය ඔක්කොම නාදුනන අය තමා පොලිසිය අඳුනන අය පමණක් යතුරුපැදිවල යන්න කියා නීතියක් නැහැ... (ර)
එහෙනම් වෙඩි වදින්න නැතුව ඇති.(හේ)
මෙතන වෙලා තියෙන්නේ හෝකන්දර ග‍්‍රාමිය බැංකුව කොල්ල කෑමට ආපු දෙදෙනෙකුට වෙඩි තැබීම. නැතුව යතුරු පැදි වලින් එන සේරම පොලිස් නිලධාරීන් අදුනගන්න අවශ්‍යත් නැහැ. හේතුවක් නැතුව වෙඩි තියන්නෙත් නැහැ.(හේ)
ඒ කියන්නේ නාදුන අයට වෙඩි තියන්න පුලුවන්ද.? (ර)
පාතාලය මර්දන කිරීම පොලිසියේ වගකිමයි. (ර)
වෙඩි වැදුන නිසා හදුනාගන්න හැකි වේවි. (ර)
වෙඩි වැදුනා නම් කොහොමද තොරතුරක් දැනගන්න නැති වෙන්නේ. අඩුම ගන්නේ ලේ පාරක්වත් තියෙන්න ඕන නේද? (ම)