හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ප්‍රදේශයට අද (10) සුළං සමග ඇද හැළුණු තද වැසි හේතුවෙන් එහි නිවාස 15කට පමණ හානි සිදුව ඇතැයි ලංකාරපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියටද හානි සිදුවීම හේතුවෙන් විදුලිය ද ඇන හිට ඇති අතර පොල් ගස් ඇතුළු ගස් කිහිපයක්ම ඉදිරි වැටී ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානී සිදු වූ පවුල් සඳහා සහන දෙනවා නම් හොඳ?(හේ)