වකුගඩු ජාවාරම සොයන්න ජාත්‍යන්තර සහාය ඉල්ලයි ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණ කළ බව කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගැනීමට ඉන්දීය ප 20 March 2016
දිනක්ෂිගේ චාම් උපන්දින සාදය ටෙලි නාට්‍යය හා සිනමා නිළි දිනක්ෂි ප්‍රියසාද්ගේ උපන්දිනය පසුගිය සිකුරාදා (මාර්තු 18 වැනිදා) යෙදි තිබුණා. ඒ දිනක්ෂිගේ උපන්දිනය වෙ 20 March 2016
තීක්ෂණගේ අලුත් සින්දුව මැයි මාසේට කල් යයි සංගීත ක්ෂේත්රය තුළ වර්තමානයේ ජනප්‍රියව සිටින යොවුන් ගායකයන් අතළොස්ස අතර සිටින තීක්ෂණ අනුරාධ සිරස "සුපර් ස්ටාර්" රියැලිටි 20 March 2016
පොලිසියයි නගර සභාවයි ලොකු අනතුරක් වළක්වයි දඹුල්ල නගර මද සිදුවන්නට ගිය අනතුරක් දඹුල්ල පොලිසිය හා මහ නගර සභාව එක්ව වළක්වා ගත්තේය. නගර මධ්‍යයේ පිහිටි පලු ගසක මුලට කිසිවකු ගි 20 March 2016
අර්ථ සාධකය ගන්නත් සීනිගම පොල් ගහති දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සේවකයෝ පිරිසක් පෙර සේවයේ අර්ථ සාධක අරමුදල් ද මිය ගිය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ද ඉල්ලා හික්කඩුව සීනි 20 March 2016
මත්ස්‍ය තහනම ඉවත් කරගන්න එතෙර යයි යුරෝපා සංගමය ගිය රජය කාලයේදී ශ්‍රී ලංකාවට පැනවූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමේ සාකච්ඡා සඳහා රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන 3 20 March 2016
ලෝක කුසලානය දිනා විසි වසරයි : ජවය තවමත් එලෙසමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේදී ලෝක කුසලානය දිනා වසර 20 ක් සපිරිම නිමිත්තෙන් කොළඹ සී.සී.සී පිටියේ සංවිධානය කර තිබූ විශේෂ ප්‍ර 20 March 2016
අලුත් හොරෙක් ඕනෑ මේ දවස්වල අලුත්ම තොරතුරැ මොනවද කියලා කියමුද? ටෙලි නාට්‍ය කීපයකට වගේම චිත්‍රපට දෙකකට සහ අලුත් වේදිකා නාට්‍යයකට සම්බන්ධ 20 March 2016
‘රජය හරියට කරන්නේ පළිගැනීම විතරයි‘ ‘අද සංවර්ධනයක් නම් පේන්නේ නෑ. විදුලියත් කපලා. බඩු මිල ඉහළ දාලා. අලුත් ආණ්ඩුව දිගට හරහට පොරොන්දු කඩ කරනවා. රට වේගයෙන් සංවර්ධනය කරන්න 20 March 2016
සජිත් නොරොච්චෝලේ ගැන කොමිසමක් ඉල්ලයි ‘රට පාලනය කර ගැනීමට නොහැකිව අවුරුදු දෙකකට කලින් ඡන්දයට ගොස් මහජනතාව විසින් එළවා දැමුණු මහින්ද රාජපක්ෂ කොළඹ හයිඩ් පිටියට පැමිණ ය 20 March 2016
‘පපුවට ගහගෙන රට ඉල්ලන අය රට කළ හැටි රටම දන්නවා‘ ‘මෑතදී කොළඹට රැස්වුණු පිරිසක් රට පාලනය කිරීමේ බලය ඒගොල්ලන්ට දුන්නොත් හොඳට කරන බව කිව්වා. මේ කට්ටිය හොඳට කළ හැටි හොඳටම දන්නවා. ඔය ව 20 March 2016
ගඟේදි අත හැරුණු සිසුවා අතුරුදන් ශාන්ති කර්මයක් බැලීමට කොළඹ සරසවි සිසුන් පිරිසක් සමග අඟුරුවාතොටට ගිය සරසවි සිසුවෙක් ගඟේ නාන්නට ගොස් අතුරුදන්වී ඇතැයි පොලිසිය කිය 20 March 2016
ට්‍රාන්ස්ෆෝමර් ලෙඩේට ජර්මනියෙන් බෙහෙත් කොටුගොඩ ඕපාත උප විදුලිපොළක ඇතිවූ ගින්න සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ස 20 March 2016
විදුහල්පති ත්‍රී රෝද රියෙන් අවසන් ගමන් යයි තඹුත්තේගම පහළගම පොලිස් අභ්‍යාස විද්‍යාලය අසල දී ත්‍රී රෝද රියක් මාර ගසක හැපීමෙන් එය පැදවූ විදුහල්පතිවරයකු මිය ගොස් ඇතැයි පොලිස 20 March 2016
යෞවනයේ සිහින තරු මාවතේ කිරුළ හිමි ජනිත් යෞවනයේ සිහින සැබෑ කරන සිහින තරු මාවතේ 6 වන අදියරේ කිරුළ හිමි කරගන්නට හැකිවුණේ ජනිත් ඉද්දමල්ගොඩටය. ‘ඞී‍්‍රම් ස්ටාර්’ ව 20 March 2016
DRUMS AND DANCE බිෂොප් විද්‍යාලයේදී ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ හා පරිභාපූර්ණ තාල වාද්‍ය කණ්ඩායම් නායක රඛිත වික්‍රමරත්න එකට එක්ව පැවැත්වූ DRUMS AND DANCE ප්&z 20 March 2016
වේදිකාවට ගොඩ වුණ 'චතූ' දෙරණ නාළිකාවේ විකාශය වුණ "ස්වර්ණපාලි" ටෙලිනාට්‍යයේ "පද්මා මැණිකේ" චරිතය තුළින් බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය දිනාග 20 March 2016
නිරූපණය රස විඳින තුෂාරි මෘදුකාංග ඉංජිනේරුවරියක වීමට සිය උපාධිය හදාරමින් සිටින තුෂාරා ලක්මාලි ජයතිලක සිය විනෝදාංශයක් ලෙස නිරූපණ ක්ෂේත්රයේ නියැලී ස 20 March 2016
ජයලාල් රෝහණ යළිත් පුංචි තිරයේ... ඉසුරු යෝගය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ මුතුමිණ, ටෙලිනාට්‍ය ලෝකයේ අතිශය ජනාදරයට පත් වූ චරිතයක් වීමයි. එම චරිතයට පණ දුන් ජ 20 March 2016
විශාඛා, නාලන්ද, දේවි, මහාමායා සාපෙළට කොඩි දමති 2015 වසරේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (19) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. www.doenets.lk යන 19 March 2016
ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් නේ ඇය බොහෝ දෙනෙක් දන්නා හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිනියෙකි. "සූරිය දරුවෝ", "සේපාලිකා" වැනි ටෙලිනාට්‍ය ඔස්සේ ඔබ හඳුනාගත් ඇය මේ 19 March 2016
රතුපස්වල වෙඩිතැබීම ගැන 80කගෙන් ප්‍රකාශ අරං ගම්පහ රතුපස්වල ජල ගැටළුවට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණය කළ ප්‍රදේශවාසීන් පිරිසකට වැලිවේරියේ දී වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට අසූ දෙ 19 March 2016
මිනිසුන්ට දැනෙන නිර්මාණ වලට මාධ්‍යය ඉඩදෙනවා "සමනල සන්ධ්වනිය" හරහා බොහෝ දෙනෙකු රංගන ශිල්පියෙකු ලෙස හඳුනාගත් ඔහු දක්ෂ ගායකයෙකි. මෙම මස 27 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ සවස 7.00ට ප 19 March 2016
"අධිකරණයට ආණ්ඩුවෙන් බලපෑමක් නෑ" කිසිදු අවස්ථාවකදී මෙරටට විදේශීය විනිසුරුවරුන්ගේ සහාය ලබා නොගන්නා බවත් තමන් මෙරට අධිකරණ ක්ෂේත්රය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ස 19 March 2016
ඇයි මහත්තයෝ හෙල්මට් දකුණු පළාතේ එක්තරා නගරයකට කිලෝමීටර් 20ක් පමණ අභ්‍යන්තරයෙ ටෙලි නාට්‍යයක රෑප ගතකිරීමක් සිදු වෙනවා. නළු නිළියන් සම්බන්ධීකරණ කටය 19 March 2016
බ්රේක් එක ඇල්ලුවම රෝද නවතිනවා "අනේ මම අද චෙක්අප් එකට හොස්පිටල් ගියානෙ, මගේ බ්ලඩ් රිපෝට් එකේ පොඩි අවුලක් තියෙනවලු... බ්ලඩ් වල ලේ තියෙනවලු." ඔන්න ඔය වගේ කතන්දරත 19 March 2016
මම කැමති Bridal පැත්තට නිරූපණ ක්ෂේත්රයේ තමන්ට වූ කලා ලොවට අඩිතාලමක් ගොඩනගා ගනිමින්, රංගන ක්ෂේත්රයෙන් ඉදිරියට පැමිණීමට ඇයගේ කැමැත්තයි. මංගල විලාස 19 March 2016
චාපා අද අලුත් ටෙලිනාට්‍යයක ස්වාධීන රූපවාහිනි නාළිකාවේ මේ දිනවල විකාශය වන "සඳවතියේ" ටෙලිනාට්‍යයේ මල්කිගේ චරිතය හරහා ඔබ හමුවන චාපා නිවන්ති පෙරේරා නව පර 19 March 2016
ක්ෂේත්රයේ ගොඩාක්ම හිතවත් ප්‍රවීණ අය වේදිකාව තුළින් පුංචි සිනමාවට අවතීර්ණ වී අවුරුදු 4 කාලයක් ප්‍රේක්ෂක ප්‍රතිචාරය මෙන්ම බොහෝදෙනාගේ ආදරයට පත් චරිතයක් ලෙස රශීප්&zwj 19 March 2016
ශාරුක් ඛාන් ඩුබායි රෝහලක ඉන්දියානු සුපිරි නළුවෙකු වන ශාරුක් ඛාව එක්සත් එමීර් රාජයේ විශාලතම රෝහල වෙත සංචාරයක් නිරත වී තිබේ. අබුඩාබියේ පිහිටා ඇති NMC නම් රෝහල ව 18 March 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026