සිසුන් 15 දෙනෙකු රැගත් පාසල් වෑන්රථ රියදුරකු බීමතින් රිය පදවමින් සිටියදී පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පිළියන්දල සිට පාලගම දක්වා පාසල් සිසුන් රැගෙන යමින් සිටියදී රියදුරු අත්අඩංගුවට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයල බැලුවොත් කියයි මම හැමදාම බීල එලෙව්වේ අද තමියි අහු උනේ කියලා. (ර)