ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් යතුරු ලේඛිකාවක් (56) ඇගේ මාලබේ පිහිටි දෙමහල් නිවසේදී මරා දමා ඇතැයි පොලිසිය කියයි. නිවසේ අල්මාරිය විවෘත කර ඇති බවටත් අැගේ ගෙලේ තිබූ බව කියන මාලයක් ද නැතිවී ඇති බවත් කියති.
බණ්ඩාරගම - කැස්බෑව මාර්ගයේ ඉසුරුපුරදී වෑන් රථයක් කොට්ටම්බා ගසක හැපී රියදුරු (40) මිය ගිය බව පොලිසිය කියයි.
මාතර මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය නොමග යවමින් වසරක පමණ කාලයක් රෝහලේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි බව කියන පුද්ගලයකු අද (9) අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරයා ගැන නම් පුදුම වෙන්න දෙයක් නැහැ. 8 පාස් සමහරු වසර 10කට වඩා ඇමතිකම් කරලා මහජනයා රවටා තිබෙනකොට. (නි)
අහිංසක මිනිස් ජිවිත එක්ක සෙල්ලම් කරන මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට දෙන්න තියන උපරිම දඩුවම් දෙන්න. (හේ)