දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර ප්‍රදේශයේ දී ඉරිදා රාත්‍රීයේ උඩුකුරුව පෙරලනු කාරයේ සිටි බව කියන කතක හා රියදුරා සොයා ගැනිමට වෙහෙසන බව පොලිසිය කියයි. වාහනය පොලිසියේ ඇතත් එය පැදවු රියදුරා රෝහලේ නැතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි ලංකාවේ ඕවා හැමදාම වෙනවා. අනතුරකින් පස්සේ තමයි මාධ්‍ය වලට එන්නේ. නමුත් බඩු විතරයි. හොරු නැහැ. (නි)
කාරය කාගේද? එතනින් හොයාගන්න පුළුවන් කවුද පැද්දේ කියලා.. මොකක් හරි හොර ගමනක්. (හේ)
අනිවාර්යෙන්ම දෙන්නා හොර ගමනක් ගිහින් වෙන්නැති .ඕවට තමා කියන්නේ පුහුල් හොරා කරෙන් දැනේ කියල (බ)
මෙය පිටුපස නිසැකවම අභිරහසක් ඇත. මාධ්‍යවේදිනී, සොයන්න! රටට හෙළි කරන්න! (බ)