වර්තමානය වන විට උසේන් බෝල්ට් යනු අන්තර්ජාලයට නිකුත් කරන එක් ඡායාරූපයකින් පවා දැඩි කැලඹීමක් ඇති කරන ක්‍රීඩකයෙක්. 2012 ලන්ඩන්වල පැවති ඔලිම්පික් උලෙළේදී උසේන් බෝල්ට් ලෝක වාර්තාවක් පිහිටුවමින් රන්පදක්කමක් දිනා ගන්නවා. මේ එතැන් සිට 1896 වසර තෙක් ආපස්සට ගොස් සිදු කළ මනඃකල්පිත ධාවන තරගයක්. මෙයින් ඔබට පේනවා කෙටි දුර ධාවකයන්ගේ වේගය කොතෙක් වැඩිවී ඇති ද කියා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd