සබරගමුව පළාත් වැඩ බලන මහ ඇමැති ලෙස රංජිත් බණ්ඩාර මහතා අද (9) සබරගමුව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මහ ඇමැති මහීපාල හේරත් මහතා විදෙස්ගතව සිටියි.