නිවාඩුවක් ලැබුණ වේලාවක නිරූපණය සඳහා දායක වී විනෝදාංශයක් ලෙස නිරූපණය ක්ෂේත්‍රය පිළිබඳ සොයා බලන ඇය සජීකා උදයංගනී වේ. ඇය පෞද්ගලික බැංකුවක සේවය කරන අතර, ඇයගේ වෘත්තීය පිළිබඳව සහ ඇයගේ ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවාය.
"දැනට පෞද්ගලික බැංකුව සේවය කරනවා. මට නිවාඩුවක් ලැබෙන ඕනෑම අවස්ථාවකදී නිරූපණ වැඩකටයුතු සඳහා දායක වෙනවා. මම නිරූපණයට ගොඩක් ආසයි. ඒක නිසා තමයි මේ ක්ෂේත්‍රයට පැමිණියේ. මම නිරූපණය ගැන හැදෑරුවේ රොසෑන් ඩයස් මහත්මිය යටතේ. මට දැනට චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබුණා. නමුත් ඒ සඳහා දායක වුණේ නැහැ. මම ආසයි මේ ක්ෂේත්‍රය පිළිබඳව තවදුරටත් හදාරලා ඉදිරියට යන්න."
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බැංකු සේවිකාවක් වු සජීකා නිරූපණයට