වකුගඩු අරමුදලට නාවික හමුදාවෙන් ලක්ෂ 980ක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි වකුගඩු අරමුදල වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොල 18 March 2016
‘විදුලි කප්පාදුව අවසන්‘ : ඇමැති කනගාටුව පළකරයි නොරොච්චෝලේ තාප බලාගාරයේ අදියර 2 හා 3 සක්‍රීය තත්ත්වයට පත්වීමත් සමග ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවයක් ලැබීමත් 18 March 2016
වකුගඩු විකුණන්න අවුත් උසාවියේ ? වෙනත් අයට වකුගඩු මුදලට විකිණීම සඳහා ලංකාවට පැමිණි බව කියන ඉන්දියා ජාතිකයෝ 8 දෙනෙකකු මිරිහාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයෙන් කොළඹ ක 18 March 2016
ධම්මික රණතුංග කපන්න බැරි අත සිඹියි විද්‍යුත් මාධ්‍යවේදියකුට අලුත්කඩේ උසාවියේ දී බැන වැදී මරණ තර්ජන එල්ල කළැයි කියන වරාය සභාපති ධම්මික රණතුංග කෙසෙල්වත්ත පොලිසියට 18 March 2016
වීරවංශට ඇප විදේශ ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගත් බව කියන ශෂී වීරවංශ ද තවත් නඩුවකට පෙනී සිටීම සඳහා ඇගේ සැමියා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් ව 18 March 2016
ඇමැති රාජිත ගෙදර එයි සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දොස්තර රාජිත සේනාරත්න මහතා අද (18) අලුයම කටුනායකින් දිවයිනට පැමිණියේය. සිංගප 18 March 2016
අකිලට 'සුපර් හීරෝ' චිත්‍රපටයක් ජනප්‍රිය ටෙලි නාට්‍යය හා සිනමා නළු අකිල සඳකැළුම්ට අලුත් චිත්‍රපටයක් සඳහා එක්වීමට අවස්ථාව ලැබී තිබේ. උදයකාන්ත වර්ණසූරියගේ 'හිර 18 March 2016
‘පළාත් මන්ත්‍රී අත්අඩංගුවට ගනු‘ පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ පි එස් කේ විජේසිංහ මහතාට බැණ වැදී පහර දීමට උත්සාහ කළ බව කියන පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුව 18 March 2016
අනුරාධාට Surprise එකක් සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'උතුම් පැතුම්' ටෙලිනාට්‍යයේ 'නයෝමි' ලෙසින් ඔබ දුටු අනුරාධා එදිරිසිංහ මේ දිනවල ටෙලිනාට්‍ය 18 March 2016
මම ආදරේ රස හොඳට දන්නවා නිරූපණ ක්ෂේත්රය තුල දැකීමට අවස්ථාවක් නොලැබෙන දිනූශා ආදරය පිළිබඳව දරන්නේ මෙවැනි මතකයකි, "ආදරේදී ඕනෑම කෙනෙක් හරි තීරණ වගේම ව 18 March 2016
අපි ඔරිජිනල් අය නෙමෙයිලු වොල්ගා කල්පනී කියන්නේ බොහෝ රසික ප්රසාදයටපත්වූ ආදරණීය චරිතයක්. වොල්ගාට දැඩි අකරතැබ්බයකට මුහුණදෙන්න වෙලා තියෙනවා කියලා තමයි අපට 18 March 2016
Nikara Ahangama ගෝලීයකරණ ප්‍රවාහයක් තුළ කලක සිට මිනිසාට හරිත ලොවක අගය දැනෙන්නට පටන් ගන්නා අතරම, පරිසර හිතකාමීභාවයේ අවශ්‍යතාවද දැඩි 17 March 2016
හාල් ණය කෝටි 875ක් ගෙවන්න සල්ලි නැතිලු ලංකා සතොස ආයතනය 2014 වසරේ දී රුපියල් කෝටි 1407ක ණයක් මගින් ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 257,853 ක් විකුණා ගත නොහැකි වීම නිසා එම ණය පියවීමේ ගැට 17 March 2016
‘කට්ටිය සෙට්වෙලා ආතල් ගන්නවා නේද?‘ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාව අද (17) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි. මාධ්‍යවේදීහු විශාල පිරිසක් එය අාවරණ 17 March 2016
‘මාධ්‍යවේදීන්ට වන අඩම්තේට්ටම් හෙළා දකිනවා‘ ජනමාධ්‍යවේදීන්ට යම් තර්ජනයක් හෝ බලපෑමක් එල්ල වනවා නම් එය හෙළා දකින බව ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා කීවේය. ඔහු මේ බව කීවේ 17 March 2016
එස්.එස්.සී පිටියේ අතින් පයින් ගහ ගනිති ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයය කොළඹ ලුම්බිණි විද්‍යාලයය අතර අද එස්එස්සී පිටියේ පැවති මහා ක්‍රිකට් තරඟයෙන් පසු දෙපිරිසක් පිටිය මැ 17 March 2016
මේරියන්ස් ස්ටුඩියෝ එකේ හැන්දෑවක් (වීඩියෝ) මේරියන්ස් කියන්නෙ ඉතිං සෑහෙන්න කාර්යබහුල සංගීත කණ්ඩායමක්නේ.. මේරියන්ස්ලට පුංචි ඉස්පාසුවක් ලැබුණු මොහොතක අපි එයාලගෙ ස්ටුඩියෝ 17 March 2016
‘උඩුවේ හිමිගේ නඩුවට නීතිපති උපදෙස් ඕනෑ‘ පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිටපු මන්ත්‍රී හිමියන් ගේ නඩුව මහේස්ත්‍රාත් උසාවියේ අසනවාද එසේත් නැත්නම් මහාධි 17 March 2016
අලුත්ගම ධර්ගා නගරයේ අනතුරක් අලුත්ගම ධර්ගා නගරයේ ත්‍රිරෝද රියක් හා ජිප් රියක් ගැටීමෙන් කිහිපදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 17 March 2016
ජාතික ගීය දෙමළෙන් ගැයුවාට උසාවි යති හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම 17 March 2016
මහින්ද අධිකරණයෙන් සාධාරණ තීන්දු ඉල්ලයි රටේ නායකයින්ටත් අධිකරණයටත් මම කියනවා සාධාරණ අධිකරණමය තීන්දු දෙන ලෙසත් නොමිලේ ලැබුණු පෝර්ට් සිටි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ල 17 March 2016
මහනුවර රථවාහන සැලැස්ම යළි වෙනස් වෙයි සිකුරාදා (17) සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර නගරයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන මහනුවර නගර මධ්‍යයේ ඇති කිසිදු මාර්ගයක නැවැත්ව 17 March 2016
නොරොච්චෝලේ කරච්චලේ ඉවර නෑ අද (17) සිට විදුලි කප්පාදුව නවත්වා සුපුරුදු පරිදි විදුලිය ලබා දෙන බවට දුන් පොරොන්දුව තාක්ෂණික කාරණා නිසා ඉටු කිරීමට ප්‍රමාද වීම සම් 17 March 2016
ටෙලර් කුටියට ගිනි ලා සැමියා හිටි තැනටම යයි දෙමාසයකට පෙර කාරයක් ගිනි තබා රිමාන්ඩ් බාරයේ සිටින සැමියාට ඇප දිම සඳහා බැංකු ටෙලර් යන්ත්‍රයකට ගිනි තබා මුදල් ගැනීමට තැත් කළැයි ක 17 March 2016
‘මා මරන්න හැදූ කොටි සැකකරු මුදා හරින්න‘ තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ මොරිස් නම් එල්ටීටීඊ සැකකරු නිදහස් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටින බව ප්‍රාදේශීය සංවර්ධන ඇම 17 March 2016
ආලිගේ නැටිල්ලට කෝටි 2ක් පසුගියදා අන්තර්ජාලයට නිකුත් වූ ආලියා බාත්ගේ නවතම ගීතයක් වන Let’s Nacho ගීතය දින 03ක් ඇතුළත කෝටි 2ක අධික සංඛ්‍යාවක නරඹා ඇති බවට ඉන 17 March 2016
වරාය සභාපති ධම්මිකට නොතීසි කොළඹ මහාධිකරණයේ අංක 7 දොරටුව අසලදී මාධ්‍යවේදියකුට තර්ජනය කළැයි වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගට ලබන මාර්තු 24 වැනිදා අධිකරණයේ 17 March 2016
කුකුල් කොටුව නරියාට බාර දිලා පෑලියගොඩ මීගමු පාරේ පොදු වැසිකිලියක් හා ළිඳක් නගර සභා වියදමින් ඉදිකර පසුව කඩා දමා පෞද්ගලික ආයතනයක ගබඩාවක් ඉදිකිරි 17 March 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026