ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වසර අටක් ශ්‍රී ලංකාවට යුද උපකරණ අපනයනය කිරීම වළක්වමින් පනවා තිබූ වෙළද තහනම ඉවත් කළේය.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඇති ආරක්ෂක වෙළඳ පාලන ඒකකය විසින් මැයි 04 වැනිදා සිට එම තහනම ඉවත් කර ඇතැයි එරට ආරක්ෂක වෙළඳ පාලන ඒකක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද අපිට යුද්ධ කාලෙ මෙයාලා උදව් කරලා තියෙන තරම! ඉතින් අපි චීනය වගේ රටවල් සමඟ මිත්‍රවීම කොතරම් සාධාරණද? (නි)
ඒ කියන්නේ යුද්දේ කාලේ අපිට ආයුද දීල නැහැ !! (බ)
යුද්දේ කාලේ අපිව තනිකරපු මිනිස්සු දැන් තමයි සහන දෙන්න ඉදිරිපත් වෙන්නේ.චීනය රුසියාව පකිස්තානය වගේ රටවල් නොහිටින්න අපිට එදා කාගේ සරණක්ද තිබ්බේ? (බ)
අම්මෝ! ලොකු සහනයක්... (නි)
අනේ අනේ තේරෙන තරම. මේ කියන්නේ අපිට ආයුද විකුනන්න පුළුවන් කියල...(බ)
දැන් මොකටද අපිට ඇමෙරිකා සහන? (නි)
ඉදිරියේදී තවත් ලැබෙයි (නි)
යුද්ධ කාලේ නැති ආයුධ අපිට දැන් එපා. අපිට චීනෙන් ඕනෑදෙයක් ගන්න පුළුවන් (නි)
යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද කිවුවලු (නි)
සහන දීගෙන දීගෙන යන්නේ හොඳකට නම් නෙමෙයි..(බ)
යුද්ධයට දුන්නේ නැති යුද උපකරණ දැන් කන්නද? චීනයයි, පකිස්තානයයි, රුසියාවයි නැත්නම් ගල්කටස් වලින් තමයි යුද්ධ කරන්න වෙන්නේ..!! (නි)
මම දන්නේ නැති නිසයි මේ අහන්නේ. කොහොමද එහෙනම් ලංකාවේ තිබිලා හමුවුණේ ඇමෙරිකා ආයුධ? (නි)
දත් නැතිදා උක්දඬු ගිනි තපින්නද? (නි)
යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද? (නි)
අපනයනය ආනයනය හඳුනන්නේ නැති අය අදහස් නොදමා හිටියොත් හොඳයි (නි)
යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද? යුද්ධය කරනකොට නොදුන් ආයුධ දැන් මොකටද? කෝකටත් කියලා ආයුධ අරන් තියාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. එන පොට හොඳ නැහැ (නි)
දැන් ලෝකයේ යුද්ධ නැති නිසා ආයුධ විකුණාගන්න බැරුව ඇති. (නි)