සංචාරයට යන මුවාවෙන් ශ්‍රී ලංකා කතුන් තිදෙනෙකු අරාබියේ ගෘහ සේවයට යවන්නට ආ පිරිමි සිව්දනෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශ විශේෂ විමර්ශන ඒකකය කියයි.
කාන්තාවන් තිදෙනා ලඟ ගමන් බලපත්‍ර දෙක බැගින් තිබුණු බවත් ඔවුන් යන්නේ කුමන රටට දැයි නොදැන සිටි බවත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අර්ජුන මාහිංගල කියයි.
කතුන් දෙදෙනා රජයේ සාක්කි කරුවන් කිරීමට ද යයි.
මෙම ජාවාරම පිටුපස ඒජන්සිකරුවෙකු සිටිය හැකියැයි ද තැරැව්කරුවනට අරාබි නියෝජිතයාගෙන් මුදල් ලැබෙන බවද කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අද ඊයේ වෙන ඒවා නොව, කාලයක් තිස්සේ සැළසුම් කර කරන ජාවාරම්. (නි)
බමුණු ආරච්චි ඔබ හරි (බ)
අනේ මේ අහිංසක මිනිස්සු මේවා දන්නේ නැහැ. දඬුවම් දෙන්න ඕනෑ ඒජන්සිකාරයින්ට. ‘සල්ලි නොදී යන්න පුළුවන් මෙහෙම ගියොත්‘ කියලා අහිංසක මිනිස්සු රවටනවා.