IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හොර සංගීතයට ටිකට් විකුණා වැඩ වරදී

සංගීත සන්දර්ශනයක් පවත්වන බව කියමින් ව්‍යාජව සැකසූ ටිකට්පත් විකුණා රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් වංචනිකව ලබාගත්තැයි සැකපිට පුද්ගලයින් දෙදෙනෙකුඅත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය කියයි.

මොවුන් මඩකල්පුව කල්ලඩි ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසක මෙම ටිකට්පත් විකුණා ඇති අතර පොලිසිය මේ සම්බන්දයෙන් කළ විමර්ශනයකදී එම ප්‍රදේශයේ කිසිදු සංගීත සන්දර්ශනයක් නොපැවෙත්වෙන බවට අනාවරණය කරගෙන ඇත.
මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

හොර සංගීතයට ටිකට් විකුණා වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site