හොලිවුඩ් නිළි ජෙනිෆර් ඇනිස්ටන් තමන්ගේ ස්වාමියා වූ ජස්ටින් තොරොක්ස්ගේ අල්මාරිය වෙනස් කිරීම මේ වනවිට පුවතක් බවට පත් වී ඇත. ඒ තමන්ගේ ස්වාමියා අඳිනා ඇඳුම් පිළිබඳව මෙන්ම ඇඳුම් තබා ඇති පිළිවෙළ පිළිබඳවද ඇය තුළ පවත්නා බලවත් අකමැත්තය. විශේෂයෙන්ම ඔහුගේ ඇඳුම් තෝරා ගැනීම පිළිබඳවද විවේචනාත්මක මුහුණුවරකින් දකින ඇනිස්ටන්, වර්ණය කෙරේ තම ස්වාමියා එතම් උනන්දුවක් නොදක්වන බව පවසයි. එසේම ඇඳුම් අල්මාරියේ වර්ණයද අලුත් කර ඇති ඇය, ඊට ආකර්ෂණීය පෙනුමක් ලබා දී ඇති බැව් වාර්තා වෙයි. ඒ අනුව මේ වනවිට ඇනිස්ටන්, තමන්ගේ විලාසිතා පිළිබඳ අවබෝධය මනාව ප්‍රයෝජනයට ගනිමින් සම්පූර්ණයෙන්ම තොරොක්ස්ගේ විවාහ ජීවිතය වෙනස් කරමින් සිටින බැව් හොලිවුඩ් වාර්තා සඳහන් කරයි. එහෙත් ඔවුන් විවාහ වී තවමත් ගත වී ඇත්තේ මාස අටක් පමණි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ස්වාමියාගේ අල්මාරිය වෙනස් කරන ඇනිස්ටන්