කොළඹ නගර සභාවේ වත්මන් විපක්ෂ නායකගේ පියා වන කරුණාරත්න ලියනගේ මහතා 1986 දී වෙඩි තබා ඝාතනය කර රටින් පැන ගිය බව කියන සැකකරු ඩබ්.ඩබ්. තිලකසිරි හෙවත් ප්‍රේමසිරි හෙවත් සිරී නම් පුද්ගලයා නොමැතිව නඩුව විභාග කර තීන්දුව දී වසර 22 කට පසු පිටකොටුවේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අද (08) අධිකරණයට ඉදිරිපතක් කළ ඔහු රිමාන්ඩ් භාරයට පත් කර ඇත. සඳුදා මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
නඩුව විභාග වෙද්දී 1994 දී රටින් පැන ගිය සැකකරු ප්‍රංශයේ හා ඉතාලියේ සිටි බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධයක් කළොත් දඬුවම් විඳිය යුතුමයි. ඒක තමයි ස්වභාව ධර්මය! (නි)
අපේ පොලිසියට මල් මිටක් මගෙන්! (නි)
අපේ පොලිසිය ගැන ආඩම්බර වියයුතුයි. (නි)