ඇල්පිටිය පිටිගල මහවත්ත ප්‍රදේශයේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට අද (08) පස්වරුවේ අකුණක් වැදීමෙන් එම ස්ථානයේ ගින්නක් හටගෙන ඇති බව පිටිගල පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා ගිනිනිවන හමුදාව ද කැඳවා ඇති බව එහි ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාසය තියාගෙන ඉන්න නැහැ මේ කිට්ටුව අපිට. කන්න බොන්න විදියක් නැහැ. මේ ගැන පරීක්ෂණයක් කළොත් හොඳයි (නි)
ආණ්ඩුවේ අනිත් කන්තෝරු ඔක්කොටමත් හෙණ ගහලා වගේනේ. ලියුමක් ලියාපදිංචි තැපෑලෙන් ඇරියත් උත්තරයක් කවදාවත් හම්බවෙන්නේ නැහැ (නි)