ජනප්‍රිය ගායිකා බියෝන්සේ තමන්ගේ යෙහෙළියක වන ජනප්‍රිය ගායිකා නිකී මිනාජ් වෙනුවෙන් “Darling Nicki” නමින් උපහාර රූප රචනාවක් නිකුත් කර ඇති අතර, 34 හැවිරිදි බියෝන්ස්, සතියකට පසුව පළමු වතාවට 32 හැවිරිදි නිකී මිනාජ් සමගින් මෙම ගීතය එකට එක්ව රසිකයන් සමගින් එකම වේදිකාවක ගායනා කර ඇත. එසේම නිකී මිනාජ් පිළිබඳව වර්ණනාවක් කරමින් බියෝන්ස් සඳහන් කර ඇත්තේ නිකී මිනාජ් යනු දැන් සිටින රැප් රාජිනිය බවයි. එසේම සඟරාවේ සිටින නිකී මිනාජ්ට වඩා සංගීත පටිගත කිරීමේදී සිටින නිකී මිනාජ් ඉතා විශාල සිරුරක් හිමි ගායිකාවක් බවත් ඇය පවසා තිබේ. මේ අතර බියොන්සේග් අලුත්ම ගීත ඇල්බමය වන "ලෙමනේඩ්" නිසාවෙන් ඇගේ ස්වාමියා ඇය පිළිබඳ තරමක් අප්‍රසාදයෙන් සිටින වගද සඳහන් වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd