ස්කිට්සෝ කියන්නෙ ලංකාවෙ යටිපෙළ සංගීත ධාරාවේ පෙරළියක් කළ නමක් තියාපු සංගීත කණ්ඩායමක්. ඔබ හිනාවෙන්නෙ කොහොමද කියන ගීතයත් එක්ක අති ප්‍රසිද්ධියක් ලබපු ඔවුන් සතු සරල සංගීතයේ ශබ්දය සහ එහි ඇති ගැඹුරු අර්ථ ඇති වඩා සමාජීමය සහ දේශපාලනික පද රචනයන් ඔවුන්ට ඇති රසික කැළ එලෙසින්ම රඳවාගන්නට සමත්. මිස කරගන්න නම් එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd