9 සිස්ටම් චේන්ජ් එක දිරවාගන්න බැරුව විපක්ෂය එක පිලකට ඇවිත් - ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික
ඩොල්ෆ් යද්දී අනතුරට පත් යාත්රාවේ පිරිස බේරා ගැනෙති අයහපත් කාලගුණ තත්වය හමුවේ ඇඟවූ අනතුරු ද නොතකා කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්රා කරමින් සිටියදී අනතුරට ලක්ව තිබූ මගී බෝට්ටුවේ සිටි 10 දෙනා බේරා ගත් බව නාවික හමුදාව පවසයි... 4 hours ago
Y ධම්ම · 1 hour ago උගුලට හසුවී මරබියෙන් දඟලන ඌරාත් මිනිසාත් විඳින වේදනාවේ වෙනසක් තියෙන්න පුලුවන්ද.? (ර) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගුලට හසුවී මරබියෙන් දඟලන ඌරාත් මිනිසාත් විඳින වේදනාවේ වෙනසක් තියෙන්න පුලුවන්ද.? (ර)
අනුන්ට කළ දේ තමන්ට පළ දේ... (නි)
බුද්ධික කියන දේ සමඟ මම 100%ක් එකඟයි (නි)
අනේ දෙවියනේ අහිංසක සත්තු මරණ කාලකන්නින්ට හොද දඩුවම් ලැබිලා තියෙන්නේ (ම)
චේතනාවම කර්මයට හේතුවේ එය නීතියටත් එකඟය (හේ)