love me like you do කියන්නෙ සම්මානනීය බ්‍රිතාන්‍ය ගායිකාවක් සහ ගී රචිකාවියක වන එලී ගෝල්ඩින් විසින් ගයන ප්‍රකට ගීයක්. මේ කුඩා දරුවා එම ගීය ගයන මිහිර බොහෝ වැඩිහිටියන්ට ලබාගත නොහැකි බව යූටියුබ් හි මෙහි කවර් වර්ෂන්ස් ඇසූ බොහෝදෙනෙකුට වැටහෙනු ඇති. මෙය ඔබ නැරඹිය යුතු වන්නේත් ඒ නිසයි. මේ ළමා ගායිකා සියෙනා බෙලී.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd