සම්මානනීයසිනමා කෘතීන් රාශියක් නිෂ්පාදනය කළ සුමති චිත්‍රපට සමාගමේ නවතම නිර්මාණය වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද "පත්තිනි" චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා (05දා) ප.ව. 6.30ට වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරිණි. පහත දැක්වෙනුයේ එහි සුවිශේෂී දසුන් කිහිපයකි.
සටහන - ඉඳුනිල් සින්දු / ඡායාරූප - ඉසුරු පෙරේරා
- පත්තිනි' චරිතය මම එපා කිව්වා
- 'පත්තිනි' 05 දා සිට තිරගත වෙයි
- ආදරය ගැන දන්නා හදුනන හැමෝටම ආදරණීය චිත්රපටයක්
- පත්තිනි' රිදී තිරයට





























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd