කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ එහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස ඉල්ලා සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ ඇගයීම් වාර්තා සහ ලියකියවිලි පිළිබඳව සංක්ෂිප්ත වාර්තා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම්කරුවන්ට අද (19) නියම කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි යන මහත්වරුන් ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවිණි.
මෙම ව්‍යාපෘතිය නිසා පරිසරයේ සහ සාගර ජෛව විවිධත්වයට දැඩි හානි සිදුවන බව සහ වෙරළේ රැලි වල ස්වභාවයේ වෙනසක් සිදුවන බව පෙත්සමින් කියා ඇත.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන මට ඇති ගැටලුව ඇයි ධීවර සංගමය මේකට බැස්සේ කියන එකයි. මේකට පෙත්සම් ගහන්න ඕනෑ ඒ අයද? (නි)
මේ විදිහට ගියොත් කාණුවක්වත් කපාගන්න බැරිවෙයි. හරි පරිසර ඇගයීමක් කරලා එ්ක ජනගත කරන්න (නි)