ඉන්දීය රුපියල් කෝටි 120ක් වැය කරමින් රාජාමවූලී විසින් නිර්මාණය කළ 'බාහූබලී' චිත්‍රපටයේ 'අවන්තිකා' චරිතය නිරූපණය කරමින් ඉන්දියාවේ පමණක් නොව ලොවපුරාද දමිල සිනමා ප්‍රේක්ෂයන්ගේ ආදරය දිනාගත් තමන්නා භාටියා රංගනයට අමතරව වැඩිපුර කැමැත්තක් දක්වන්නේ ආහාර පිසීමට බව අන්තර්ජාල වෙබ් අඩවියකට පවසා තිබේ. කෑම පිසීම මෙන්ම කේක් හැදීමටද දක්ෂතාවයක් දක්වන තමන්නා කලා කටයුතු අතරේ ලැබෙන විවේකයේදී කේක් සැදීම පිළිබඳව අධ්‍යයනයක් ලබාගැනීම සඳහා අමතර පන්තියකටද යන බව සඳහන් වේ. 28 වැනි විය ගෙවා දමමින් සිටින තමන්නා මේ වනවිට ඉන්දියාවේ මුම්බායි නගරයේ පදිංචිව සිටින බව සඳහන් වේ. මුම්බායි නගරයේ පදිංචිව සිටියද ඇය සතියකට දින කිහිපයක් දකුණු ඉන්දියාව බලා පැමිණෙන බවත් ඒ දමිල චිත්‍රපට රූපගත කිරීම් කටයුතු සඳහා බවත් වාර්තා වේ.
බුද්ධික සේනාධීර
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කේක් හදන්න කැමති 'තමන්නා'