ඇඹිලිපිටිය නව නගරයේ අද (9) සවස ඇද හැළුණු මහ වැසි සමග හමාගිය දැඩි සුළඟින් ගස්කොළන් කඩා වැටී නිවාසවල වහල සුළඟට ගසාගෙන ගොස් විදුලිය සහ දුරකතන අඩාලවී ආපදා තත්ත්වයක් හටගෙන ඇති බව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් වසන්ත ගුණරත්න මහතා කියයි.
පස්වරු දෙකට පටන්ගත් මහ වැස්ස පස්වරු හතර තෙක් එක දිගටම පැවැති බවත් කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd