නලීන් ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායමත් එක්ක ඇතිවෙනකම් නටන්න නියම අවස්ථාවක් ළඟදිම උදාවෙනවා. මේ අවස්ථාව තියෙන්නෙ මැයි 14 වෙනිදා. සංගීතයේ අපූරු ප්‍රාසාංගික අත්දැකීම් වලට ඔබත් කැමති නම් මේ අවස්ථාවට ඔබත් අනිවාර්යෙන්ම පැමිණිය යුතු බව ඔවුන් සඳහන් කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd