රුක්ෂානාගේ නිවසේ අවුරුදු මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩ වදින ටෙලි නාට්‍ය හා සිනමා නිළි රුක්ෂානා දිසානායක අලුත් අවුරුද්ද සි 13 April 2016
සුබුද්ධි අවුරුදු සැමරූ අයුරු ටෙලි නාට්‍යය හා සිනමා නිළීයක් මෙන්ම ගායිකාවක්ද වන සුබුද්ධි ලක්මාලි අලුත් අවුරුද්ද සැමරූ ආකාරයයි මේ 13 April 2016
දළුකානේ ආදිවාසීහු පිරිසක් ගහ ගනිති : හතක් රෝහලට දිඹුලාගල දළුකාන ආදි වාසී ගම්මානයේ දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවකින් පසු හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අරලගංවිල පොලිසිය කියය 13 April 2016
ජනපති - අගමැති හා හිටපු ජනපතිගෙන් අවුරුදු සුබ පැතුම් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමේදී රජය ක්‍රියාත්මක කරන මතින් තොර රටක් ක්‍රියාවලියට දායකත්වය ලබාදෙමින් එම සත්ක්‍රියාවට දායකත්ව 13 April 2016
පරණ අවුරුද්දේ පැරණිම චාරිත්‍රයක් ඉටු කරති පරණ අවුරුද්ද සඳහා ගිහියන් විසින් හිමිවරුන් පැන් පහසු කරවීමේ මංගල්‍යය අද (13)උඩුනුවර පෙතියාගොඩ ගම්මානයේදි සිදුකැරිණි. ගෙලිඔය තෙ 13 April 2016
දින තුනට බීමත් රියදුරන් 688ක් දැලේ අප්‍රේල් 10 වැනි දා සිට අද දක්වා පොලිසිය කළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරෝ 688 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඉකුත් පැය 24 ඇතුළත පමණක 13 April 2016
අවුරුද්ද වෙනුවෙන් රැඳවියන්ටත් සහන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් විශේෂ සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර මාධ්‍ය ප් 13 April 2016
මෛත්‍රී-විග්නේෂ්වරන් හමුවක් ලබන සතියේ මෛත්‍රීපාල සිරිසේන ජනපති හා සී වී විග්නේෂ්වරන් උතුරු මහ ඇමැති අතර විශේෂ සාකච්ඡාවක් ලබන 18 වැනි දා පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි ක 13 April 2016
පොලිස්පති තේරීම 18 වැනිදා? එන් කේ ඉලංගකෝන් මහතා විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ පොලිස්පති තනතුරට සුදුස්සකු තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථා දායක මණ්ඩලය 18 වැනි දා ප 13 April 2016
දැන් තරුණ පරම්පරාව එක්ක වැඩකරන්න මම කැමති පසුගිය කාලෙදි "ඔයා නිසා", "ඔයා හින්දා", "ඔබ වෙනස් වෙලා", "මල් මල් හසරැල් පාලා", "පෙර දිනයේ", "සිඳී බිඳී ආදරේ" වැනි ජ 13 April 2016
ගමේ අවුරුදු සමරන දුල්ශානි ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ශාන්ත සොයිසාගේ 'මේඝා' ටෙලි නාට්‍යයේ 'බිමන්සා' ලෙස ඔබේ ආදරය දිනාගත් කාවින්ද්‍යා දුල්ශා 13 April 2016
දුම්රිය හරස් මාර්ගයෙන් යන්නේ බලාගෙනයි දිස්ත්‍රික්ක කිහිපයක අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග මුර කරුවෝ අද වැඩවර්ජනයක් ඇරැඹූහ. තමන්ට දිනකට ලැබෙන රුපියල් 250ක මුදල ප්‍රමා 13 April 2016
නිදන් හාරන්න ගිහින් අවුරුද්දට කූඩුවේ හබරණ පලුගස්වැව දී ඉපැරණි ගලක් කඩා නිධානයක් ලබාගැනීමට සුදානම් කරමින් සිටි බව කියන පුද්ගලයන් හතර දෙනකු අල්ලා හබරණ පොලිසියට බාර 13 April 2016
අවුරුදු දහසකට පසුවත් ග්‍රීක නාට්‍යය අපිට අමතක කරන්න බැහැ නාට්‍යවේදී ප්‍රියංකර රත්නායකගේ නවතම නාට්‍ය නිර්මාණය වන ෂේක්ස්පියර්ගේ නිර්මාණයක සිංහල පරිවර්තනයක් ඇසුරින් නිර්මාණය වූ "ප 13 April 2016
පුතාගෙ තරගෙ තාත්තගෙ නැටුම් ලීබ්රෝන් ජේම්ස් කියන්නෙ සුප්‍රකට බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්. ඇමෙරිකානු ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන ඔහු සිවු වතාවක් ව 13 April 2016
තාත්තාගේම දුවද? ඉන්දියානු විකට චිත්‍රපට නළුවෙක් ලෙස බොහෝ දෙනා හඳුනන කෙනෙක් තමයි චුන්කී පාන්ඩේ කියන්නේ. ඔහු චිත්‍රපටය වල රංගනයෙන්ම දායක වනු ලබන් 13 April 2016
තනාෂා අවුරුද්දට නුවර යනවාලු නිරූපිකාවක් සහ වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිණියක ලෙස ඔබේ ආදරය දිනාගත් තනාෂා සතරසිංහ මේ වනවිට රංගන ශිල්පිණියක ලෙසද කලා කටයුතුවල න 13 April 2016
එදිනෙදා ජීවිතය පහසු කරන්න මේ එදිනෙදාට කරන්න වැඩ ටිකක්. මේ දේවල්වලින් මෙතෙක් තිබුණු ඔබේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නටත් පුළුවන්. ඒ විසඳුම් වඩා ඵලදායී විද 13 April 2016
'හිතුමනාපෙ' අරන් කවීශ ඇවිත් 'කඳුළක් ගලාවිත්', 'හමුවෙනා නෙත්', 'සිත ආදරෙන් පුරෝනා' වැනි ගීත හරහා සංගීත ක්ෂේත්රයට පැමිණි පර්පල් රෙන්ජ් සංගීත කණ්ඩායමේ 13 April 2016
අවවාදෙට මල පනී ආණ්ඩුවෙ ඉන්න එක්තරා ජ්‍යෙෂ්ඨ මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක් පසුගිය කාලෙ කරපු වැඩ දෙක තුනක් නිසා උන්නැහේ වගේම ආණ්ඩුවෙත් නමට ලැබුණේ 13 April 2016
සල්මන්ගේ වෙනස්ම වැඩක් ළඟදීම සුපිරි නළු සල්මන් ඛාන්ගේ සුපිරි සිනමා නිර්මාණයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත 'සුල්තාන්' චිත්‍රපටයේ පුර්ව ප්රචාරක පටය අන 13 April 2016
සිරසෙන් මැති සබේ අවුරුදු 2016 බක්මහ අවුරුද්දට සෑම මාධ්‍ය නාළිකාවක්ම පාහේ විවිධ වූ අවුරුදු වැඩසටහන් සංවිධානය කරනවා. ඒ අතරට මේ අවුරුදේදේ සිරස නාළිකාව "මැති සබේ 13 April 2016
රන්බීර් කපූර් මගේ අවුරුදු කුමාරයා ප්රශානි පෙරේරා කියන්නේ මේදිනවල වඩාත් ජනප්‍රිය චරිතයක්. මොකද මේදිනවල පුංචි තිරය තුළ දකින්නට ලැබෙන බොහෝ වෙළෙඳ දැන්වීම්වල 13 April 2016
ඔළුවෙන් හිටගන්නේ බලාගෙනයි ‘මම නම් හැමදාම උදේට ඔළුවෙන් හිටගන්නවා. අපේ ඔළුවට ලේ බහින්න ඕනෑ. එතකොට තමයි හොඳින් මොළය ක්‍රියාකරන්නේ‘ යනුවෙන් සමාජගත වැරැදි 12 April 2016
‘මන්ත්‍රීවරුන් කරන්නේ වැඩකට නැති කතා‘ - විදුර ‘අද ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී නැගිටලා කතා කරන්නේ මොනවද? කිසිම හරයක් තියෙන දේවල් නොවෙයි. මේ රටේ ම 12 April 2016
උප ඇමැති බොනට්ටුවෙන් බසී:කණුවත් ගලවයි ගිරිඋල්ල පස්යාල මාර්ගයේ කඳන්ගමුව පාසල අසල අනාරක්ෂිත දුරකතන කණුව ගලවා ඉවත් කරන්නැයි වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැති පාලි 12 April 2016
‘නුසුදුස්සන්ට තනතුරු දෙන්න එපාලු‘ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් යැයි කියමින් අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට නුසුදුස්සන් පත් කරන බව කියමින් පරිපාලන නිලධාරීන්ග 12 April 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026