ඉන්දියාවේ රාමේෂ්වරයේ සිට ගෙන ආ බව කියන කෝටි හතරක් වටිනා ගංජා කිලෝ 100 ක් කල්කුඩා මාම්පුරි වෙරළේ බෝට්ටුවක සඟවා තිබියදී සොයා ගත් බව සුරාබදු නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහුවෙන මත්ද්‍රව්‍ය මුදල් කරන්න පුලුවන්නම් එහෙම කරලා රටේ යහපතට යොදවන්න. (අ)
සැබෑ ප්‍රශ්න තාවකාලිකව අමතක වෙන්න මේවා හොඳ ආරංචි අපිට (නි)