"සෙල්ලක්කාරයා" ගීතයෙන් පසුව බොහෝ දෙනා හඳුනන Neo ගෙන් අලුත් ගීතයක් පිළිබඳව පුවත් ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා. ඒ ඔහුගේ අලුත්ම ගීතය පිළිබඳවයි. "සාංකාව" ලෙස නම් කර ඇති මෙම ගීතය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව තිබෙනවා. හිප්පොප් ගායකයෙකු ලෙස ඔහුව හැඳින්වූවා කිසිඳු වරදක් නොමැත. Neo විසින් ගායනා කරනු ලබන මේ දිනවල ජනප්‍රියට පත් %විසේ කුරුට්ටා^ ගීතයේද වීඩියෝවක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd