අරණායක නාය යාමේන් අවතැන් වූ වන් රැඳී සිටින අවතැන් කඳවුරු වල සිටින දරුවන්ගේ සුව දුක් විමසීමට හා ඔවුන් හිත් සෑදීමට සමාජ ජාලා වෙබ් අඩවි හා වෙනත් ආකාර වලින් සංවිධානය වූ තරුණ පිරිස් පැමිණෙති.
සිංහල දෙමළ හා මුස්ලිම් බේදයකින් තොරව පැමිණෙන තරුණ තරුණියන් කුඩා දරුවන් සමඟ ගී ගයමින් සෙල්ලම් කරමින් චිත්‍ර අඳිමින් කාලය ගත කරන අතර ඔවුන්ට බඩු බාහිරාදියද ලබා දෙති.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපතට පත් මේ ජනතාවට අවශ්‍ය කරන්නේ කෑම විතරක් නෙමෙයි . අනිත් කාරනාව තමයි කොයි තරම් කාලයක් මේ අසරණ මිනිසුන්ට මේ අවතැන් කඳවුරුවල ඉන්න වෙයිද කියල කව්ද දන්නේ . එහෙම බලන කොට මෙය ඉතා අගය කලයුතු සත් ක්‍රියාවක් .(අ)
ගොඩක් හොඳ වැඩක්. පවු අසරණ දරුවෝ! (නි)