සටන් කලාවන් කියන දේ අපට අරුමයක් නෙමෙයි. ඉතිහාසයේ පටන්ම පැවතෙන හෙළ කළාවක් ලෙස අපට උරුම සටන් කලාවන්ට අමතරව කුඩා කළ සිට චිත්‍රපට නරඹන අපට සටන් යන හොඳින් හුරු දෙයක්. එසේම සටන් කලාව හදාරණ යුවතියන්ද අපට අරුමයක් නොවෙයි. මේ වෙනස් වැඩක්. නොපෑහෙන කලාවන් දෙකක මුසුවක්. සටන් යනු ලාලිත්‍යයක් ඇති දෙයක් නොවුනත් මේ තරුණියගේ වීඩියෝව නැරඹූ පසු ඔබ එයට එකඟ වනු ඇති.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd