නොර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ටෝර් හැට්‍රම් මහතා තෙදින නිල සංචාරයක් සදහා අද (31) ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධරයෝ ඔහු පිළිගනු ලැබුහ.
ටෝර් හැට්‍රම් මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී සාකච්ජා කිරීමට නියමිතය.
ජායාරූප - ප්‍රසාද් මුතුකුඩ

![vlcsnap-2016-05-31-10h11m35s86[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/vlcsnap-2016-05-31-10h11m35s861.png)
![vlcsnap-2016-05-31-10h11m04s253[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/vlcsnap-2016-05-31-10h11m04s2531.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඹලා පිළිගත්තද දන්නේ නැහැ? (අ)
මෙයාලගේ බලාපොරොත්තු ඉටුනොවීම ගැන බොහෝ කණගාටු ඇති. (ම)
මෙයාලා උතුරේ හදන්න උත්සාහ කළ ආන්ඩුව හදාගන්න බැරිවුනේ මොකද කියාලා බලන්න එන්නැති (බ)