මෙරට දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරු වෙළෙඳ හා කර්මාන්ත ඇමැති එස්. ඊස්වරන් මහතා අද (31) දිවයිනට පැමිණියේය.
දෙරට අතර ව්‍යාපාරික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සිංගප්පුරු සමාගම් සඳහා නව ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගැනීමත් ලංකා සංචාරයේ අරමුණ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd